$70-$85 range eke tyenne. Ganwa nam huawei ekak hari Xiaomi Mi AX6000 wage ekak ganin. ubta kisi bayak sekak nathuwa ona thenaka idan wifi drop nowi net yanna pluwan.Brother mewage ganan kohomada?
$70-$85 range eke tyenne. Ganwa nam huawei ekak hari Xiaomi Mi AX6000 wage ekak ganin. ubta kisi bayak sekak nathuwa ona thenaka idan wifi drop nowi net yanna pluwan.Brother mewage ganan kohomada?
ඕක මම පාවිච්චි කරනවා backup Line වලට Mobitel Sim එකක් දාලා, මොබිටෙල් වලින් ෆ්රී දෙන උප්ප්පැනයක් නැති රව්ටර් වලට වඩා ස්පීඩ් අඩුයි ඕකෙ, ඒත් ස්ටේබල්, රව්ටර් එක ස්ටක් වෙන්නෙ රිස්ටර්ට් වෙන්නෙ නැ මාස ගානක් එක දිගට දිව්වත්, UI එකත් පට්ට Easy, App එකකුත් එනවා ෆෝන් එකෙන් රව්ටර් එකට ලොග් වෙන්න,
පිටින් ගද්දි 17 ක් විතර වෙනවා, මොබිටෙල් එකෙන් 4000 ක් විතර වැඩිපුර ගෙවලා ගන්න පුලුවන්.
5gz / 2.4 දෙකම එක පාර ඔන් කරන්න පුලුවන්,
IoT තියෙනවා නම් එවා 2.4 එකේ දාලා මොබයිල් ෆෝන් වගේ එවා 5 දාන්න පුලුවන් ලග පාත ගොඩක් අය 2.4 use කරනවා නම් අපේ සිග්නල් ජැම් වෙන්නෙ නැතුව 5 වල පාඩුවෙ වැඩ කරන්න පුලුවන්,
එක එක කාලෙට එක එක ඒවා දෙනවා, පොඩ්ඩක් ස්පෙශල් රික්වෙස්ට් එකක් දාපං,මේක දැනටත් මොබිටෙල් එකෙන් ගන්න පුලුවන්ද ?
දැන් දෙන්නෙ zlt කියල එකක්.ඕක දුන්නෙ ඉස්සර නේද ?
kiyda kalu mekaමම දෙකක් යුස් කරනවා
Huawei & Xiaomi එකේ මේකෙ ග්ලොබල් චයිනිස් කියලා දෙකක් තියෙනවා. චයිනිස් එකේ පර්ෆොමන්ස් වැඩි. එකේ ඉන්ග්ලිශ් නැ.
ස්පීඩ් එක ගැන නම් කිව්වොත් මෙකෙ වෙනම ඔප්ශන් එකක් තීයෙනවා තෲ වෝල් කියලා ඒක දැම්මම සුපිරි කවරෙජ් එකක් තියෙනවා වයිෆ්යි ආය කුලුනක් ගැහුවා වගේ තමයි. 20m - 30m වගේ වපසරියක් කවර් වෙනවා
Huawei Ax3 Pro
https://consumer.huawei.com/en/routers/ax3-pro/
![]()
Xiaomi AC2100
https://xiaomi-mi.com/wifi-routers/xiaomi-ac2100-wireless-wifi-router/
![]()
උබ ඉන්ටර්නෙට් කැෆෙ එකක් නෙහ් කරන්නෙහ් ?WIFI 6 එකක් දැන් පාවිච්චි කරන්නෙ, කලින් තිබ්බෙ 5 එකක් පොං එකේ 6 ලොගො එක ඇරෙන්න වෙන වෙනසක් නම් නැ2.4 වලින් කරන වැඩම තමයි, ඒත් කලු සින්හල කුකුලො ගෙදර ආවම 6 පෙන්නුවම මං පොරක් කියලා හිතනවා, එච්චරයි වැදගත් කමකට තියෙන්නෙ
unifi U6-LR සමග UDM Pro එකක් Firewall and Load balancing walata thiyan inne
$70-$80 range eke yanneup
kiyda kalu meka
------ Post added on Aug 15, 2022 at 12:32 AM
Ubata username password dala log wenna tyenne. Easy bnmenna meka kiyahan
ape gedara tyenne adsl unlimited ekkk
ekata dan me slt eken dena router hutta nathuwa wena ekk dammot
komada hutto oke settings tika hadanne,, i mean the usual ones,
slt un confi karnawane wenama
TP link has a few dual band routers
connect it via lan to the fiber router and disable dhcp in the tp link
බලපන් හොයා ගන්න....ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?
එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.
PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.
ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?
එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.
PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.
මචන් එකේ picture එකක් දාන්න පුලුවන්ද? දැන් තියෙන fiber එකට මේක lan කරොත් හරිදSLT ලබ්බෙන් Wifi අල්ලන බැ බං, ඉස්සර ADSL තිබ්බ කාලෙ නම් හොද TP-LINK එකක් ගෙනත් අපිටම කන්ෆිග් කරගන්න තිබ්බා, ඉස්සර 16 ඉදන් තිබ්බා 5Gz ඒවා. tp link archer තිබ්බා 40 විතර ඉදන්, ඒත් මට සෙට් උනා Mikrotik කියලා බ්රැන්ඩ් එකක් ඒකෙ 2W Transmitter එකක් තියෙනවා ගමටම එකක් ඇති, ලංකාවෙ විකුනන්න බැ, ගේන්නත් තහනම්, ඒත් ගෙදරක ඇඩ්රස් එකකට ගේන්න පුලුවන් ටැක්ස් නැතුව, ඒකෙ SIP ලයින් Firewall, Proxy VPN ඕන එකක් කරන්න පුලුවන්,දැන් ඉතින්ෆයිබර් ONT එකත් එක්ක අපිට කන්ෆිග් කරගන්න බැ, Fiber ONT Config වෙන්නෙ Server එකකින්,
හොදම වැඩේ ෆයිබර් එකෙන් LAN කේබල් එකක් අරන් එතනින් AP එකකට දෙන්න, 1W 2W වගේ එකක් හොයාගන්න තිබ්බා නම් ගමටම එකක් ඇති,
මගේ දැන් තියෙන එකත්, ගෙවල් ලග සැලුන් එකට වෙනකල් අහුවෙනවා සැලුන් එකට ගියත් ඩේටා ඔන් කරන්න ඕන නැ,![]()
අවුරුද්දක් ගියා රවුටරයක් අරගන්න. Xiaomi AX6000 එකක් ගත්තෙ. 200MB/s ම එනව WIFI වලින්$70-$85 range eke tyenne. Ganwa nam huawei ekak hari Xiaomi Mi AX6000 wage ekak ganin. ubta kisi bayak sekak nathuwa ona thenaka idan wifi drop nowi net yanna pluwan.
ado mage torrent ochcahra speed yanne na ne.අවුරුද්දක් ගියා රවුටරයක් අරගන්න. Xiaomi AX6000 එකක් ගත්තෙ. 200MB/s ම එනව WIFI වලින්
View attachment 217011
private tracker ekak nisa wenna athi. torrentdayado mage torrent ochcahra speed yanne na ne.
normal download withrayi 20+ yanne
Xiaomi Router 4A Gigabit Editionලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?