ලංකාවේ 90s වල Software industry එක

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    comuter-labs-980x681.jpg

    ලංකාවේ 90s වල Software industry එක මොන වගේද? 2000s ගැන ගොඩක් අයට idea එකක් තිබුනට 90s මොන companies ලංකාවේ ඒ කාලේ තිබ්බේ, මොන programming languages. tools පාවිච්චි කලේ මොනවගේ systems ද develop කලේ කියල දැනගන්න ආසයි.. 95 පස්සේ වගේ ලන්කවේ ටිකක් හරි companies තිබ්බ කියල මම හිතනවා, ඔයාලගේ අදහස් මොනවද මේ ගැන
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 169061

    ලංකාවේ 90s වල Software industry එක මොන වගේද? 2000s ගැන ගොඩක් අයට idea එකක් තිබුනට 90s මොන companies ලංකාවේ ඒ කාලේ තිබ්බේ, මොන programming languages. tools පාවිච්චි කලේ මොනවගේ systems ද develop කලේ කියල දැනගන්න ආසයි.. 95 පස්සේ වගේ ලන්කවේ ටිකක් හරි companies තිබ්බ කියල මම හිතනවා, ඔයාලගේ අදහස් මොනවද මේ ගැන
    bara wahana wage
     
    • Like
    Reactions: B.Chat and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Pascal ehema neda. Thamath owa use wenawa athi software reengineering waladi
    එල එල, මම හිතුවේ pascal තිබ්බේ ඉතත් කලින් කියල

    punch card walin programming karapu company ekaka naaki kenek set una
    ලංකාවේද මචන්? ඌ කියපු දේවල් වල විස්තර දාන්නකෝ

    RPG Fortran wennethi. Godak Banks walata
    එල එල, මට RPG, Fortran වගේ දේවල් මතක් උනේම නෑ..
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    yes i now one company named "EDS" and now its IOM its started early 80s
    they developed using AS400
    CEO is mohan wjekone
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and 0x9

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    NIBM එකේ හිටපු lecturer කෙනෙක් නිතරම කියනවා ඉස්සර එයාල COBOL වලින් හදපු system එකක් ගැන.
    කොලබගේ සර් ද ?

    night practical නම් කලා කියල මතකයි NIBM එකේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    View attachment 169061

    ලංකාවේ 90s වල Software industry එක මොන වගේද? 2000s ගැන ගොඩක් අයට idea එකක් තිබුනට 90s මොන companies ලංකාවේ ඒ කාලේ තිබ්බේ, මොන programming languages. tools පාවිච්චි කලේ මොනවගේ systems ද develop කලේ කියල දැනගන්න ආසයි.. 95 පස්සේ වගේ ලන්කවේ ටිකක් හරි companies තිබ්බ කියල මම හිතනවා, ඔයාලගේ අදහස් මොනවද මේ ගැන
    mama ekaka interview giya 2012. eketh office eka oya wage thibbe. Bhasha da mokakda ekak. Dhanikayage eka nemei.
     
    • Like
    Reactions: 0x9 and B.Chat