ලංකාවේ 90s වල Software industry එක

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අපේ කැම්පස් එකේ හිටියා 80 වේ මුල වගේ Computer industry එකට software ගහපු සර් කෙනෙක්. සින්හල Operating System එක 40,000 ගානේ විකුනුවලු.
     
    • Like
    Reactions: SK29 and 0x9

    thomian

    Well-known member
  • May 20, 2011
    12,472
    17,588
    113
    කොලබගේ සර් ද ?

    night practical නම් කලා කියල මතකයි NIBM එකේ
    Na machan wena name ekak tibbe.. matak wenne na dan name eka.. :|

    wadi kalayak hitiye na mata mathaka widiyata SE subject ekak kale
     
    • Like
    Reactions: 0x9

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Na machan wena name ekak tibbe.. matak wenne na dan name eka.. :|

    wadi kalayak hitiye na mata mathaka widiyata SE subject ekak kale
    ආමි එකේ හිටපු or ආමි එකට connection තිබුන කෙනෙක්ද?
     
    • Like
    Reactions: 0x9

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ow ow.. api kiyanne brigadier kiyala :D eka nisa name eka mataka na :lol:
    බ්‍රිගේඩියර් සනත්.
    NIBM රීජනල් සෙන්ටර්ස් වලට නේද lectures කරේ? කොහේටද කියල නම් මට හරියටම මතක නෑ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,472
    17,588
    113
    බ්‍රිගේඩියර් සනත්.
    NIBM රීජනල් සෙන්ටර්ස් වලට නේද lectures කරේ? කොහේටද කියල නම් මට හරියටම මතක නෑ.
    Galle / Matara deke hitiya machan.. anith ewage samahara welawata yanna athi.. :D
     
    • Like
    Reactions: Night Rider

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    පරණ අයියා කෙනෙක් කිව්වා ඉස්සර pen CD DVD නැති නිසා installation කලේ 1.44 ඩිස්කට් වලින් කියල file එක කඩලා disk 5-6 දාගෙන යනවලු , එකක් හරි වැඩ නොකලොත් කියල , ඩිස්කට් සෙට් 2ක් තියන් යන්න ඕනෙලු
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කලුතර බෝධිය ඒ කොහෙහරි හදන්න කැඩ් සොෆ්ට්වෙයාර් එක ලියල වෙනම ඒකට ඩේට ෆීඩ් කරල වෙනම....
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    RPG Fortran wennethi. Godak Banks walata

    Pascal, Dbase, Lotus 123, DOS

    yes i now one company named "EDS" and now its IOM its started early 80s
    they developed using AS400
    CEO is mohan wjekone

    DMS software technologies

    Danna widiyata 90's wala oracle trainings, implementations ehema karapu ekama Place eka lankawe.

    IBM AS400 system. RPG ILE CL wage

    මාර සටුතුයි, ඒකාලේ හැටියට advanced කියල කියන්න පුළුවන් technologies ලංකාවෙත් තිබිල තියනවනේ.. මම හිතුවේ VB. Delphi (Object Pascal) වගේ ඒවා තමයි ඒකාලේ dominate වෙලා තිබ්බේ කියල.. මම programming ඉගෙනගන්න පටන්ගත්ත කලේ (2000 වගේ) VB, ASP, VBscript වගේ දේවල් තමයි හැමෝම ඉගෙනගත්තේ, java කියල එකක් තියනවා කියල ඇහුවෙත් 2001 වගේ මම නම්
     
    • Like
    Reactions: Schrodinger Cat

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    pehedili madi. e keewe mchn?

    mama danna widiyata EuroCenter DCC (2000 wage) eka thama 99x Technology -> 99x une
    ah machan podi typing mistake ekak
    corrected
    99x, IFS mulinma lankawe incubate kale Informatics eken kiyala thamai ahala thiyenne.
    Ow Euro Center Thamai mul nama
    Ilangata 99x
    ita passe 99x eka company dekakta kaduna 99x Technology (Dev) kiyala ekai 99x Services (Infra) kiyala ekai widihata
    ita passe apahu 99x Technology eka re-brand karane langadi 99x ma kiyala.
    Informatics (IIL) kiyanne IIT Campus eke parent company eka
     
    • Like
    Reactions: 0x9