ලංකාවේ Air Hostess වීඩියෝවක්

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ලංකාවේ Air Hostess වීඩියෝව දැක්කද?

    අඩේ උඹලා මේ වීඩියෝ එක දැකලා තියෙනවද බං??


    මම අහම්බෙන් තමයි මේ වීඩියෝව අද දැක්කෙ. ඇත්තටම ඒක බලද්දි එදා අපේ එයාර් හොස්ටස් කෙනෙක්ගෙ හා අද එයාර් හොස්ටස් කෙනෙක් අතර රූපයේ ඇඳුම් පැළදුමේ වෙනස වගේම සමාජ ප්‍රතිරූපයේ විපර්යාසය මොකක්ද මොනවට පැහැදිලි වෙනවා.

    වීඩියෝව බලනකොට රට ගැන ලොකු ආඩම්බරයක් හිතට ආවත් අද ශ්‍රීලංකන් ෆ්ලයිට් එකක යන ලාංකිකයෙක්ට මේ දේ දැනෙනෙවද කියන එක නම් ප්‍රශ්නයක්... වැරැද්ද කොහේද?
    https://www.youtube.com/watch?v=ipbGjJCrFfQ

    SobamanaGuwanSevika%5B3%5D.jpg
    ByGBXbC.jpg


    8jX3a34

    Joe B perera මහතා ගායනා කරන මේ සින්දුවේ හොඳ Audio Quality තියෙන mp3 එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න.. මට සින්දුවට හිත ගියා බං....

    SobamanaGuwanSevika%5B3%5D.jpg
     
    Last edited: