Harima widihata nam gannawa kiyanawa. ait kiyanawa na kiyala. ane manda ban. Ape un wasiyata oka wenas karanawa. danne nati un inna welawata ape un disk eka walata gihama shape eke eka yata gahanawa. oka nisa hari rule ekak hoyaganna ba![]()
btw i am carrom lover![]()

ගොඩක් වෙලාවට නිති හදාගන්නෙ සෙල්ලම් කරන අයට අනුව
ඩිස්ක් එක වලට ගියොත් ඉත්තෙක් ගන්නවා එත් සමහර වෙලාවට එහෙම කරන්නෙ නැ සෙල්ලම් කරන අනිත් කෙනා එච්ච්ර දක්ස නැත්නම් වගෙ රෙඩ් පොට් කරන්නෙ නැතිව අන්තිම ඉත්තා වලට දැම්මොත් 2ක් ගන්නවා
සම්හර වෙලාට තරගෙ වැඩි කරන්න අන්තිම ඉත්තා ඩිරෙක් දාන්න බැ කියනවා


