ලංකාවේ Carrom නීති මොනවාද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Harima widihata nam gannawa kiyanawa. ait kiyanawa na kiyala. ane manda ban. Ape un wasiyata oka wenas karanawa. danne nati un inna welawata ape un disk eka walata gihama shape eke eka yata gahanawa. oka nisa hari rule ekak hoyaganna ba :(

btw i am carrom lover :)

:yes:

ගොඩක් වෙලාවට නිති හදාගන්නෙ සෙල්ලම් කරන අයට අනුව
ඩිස්ක් එක වලට ගියොත් ඉත්තෙක් ගන්නවා එත් සමහර වෙලාවට එහෙම කරන්නෙ නැ සෙල්ලම් කරන අනිත් කෙනා එච්ච්ර දක්ස නැත්නම් වගෙ රෙඩ් පොට් කරන්නෙ නැතිව අන්තිම ඉත්තා වලට දැම්මොත් 2ක් ගන්නවා

සම්හර වෙලාට තරගෙ වැඩි කරන්න අන්තිම ඉත්තා ඩිරෙක් දාන්න බැ කියනවා
 
ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    :yes:

    ගොඩක් වෙලාවට නිති හදාගන්නෙ සෙල්ලම් කරන අයට අනුව
    ඩිස්ක් එක වලට ගියොත් ඉත්තෙක් ගන්නවා එත් සමහර වෙලාවට එහෙම කරන්නෙ නැ සෙල්ලම් කරන අනිත් කෙනා එච්ච්ර දක්ස නැත්නම් වගෙ රෙඩ් පොට් කරන්නෙ නැතිව අන්තිම ඉත්තා වලට දැම්මොත් 2ක් ගන්නවා

    සම්හර වෙලාට තරගෙ වැඩි කරන්න අන්තිම ඉත්තා ඩිරෙක් දාන්න බැ කියනවා

    හරි නීතියනම් රෙඩා පොට් කරන්නේ නැතුව අන්තිම ඉත්තා වලට දැම්මොත් මැච් එක පරාදයි.. ඩිරෙක්ට් නෙමෙයි ඉත්තෙක්ට ඕනේ විදියකට ගහන්න පුළුවන්. අනිත් කෙනාගේ ඉත්තෝ වුනත් කඩන්න පුළුවන්..
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හරි නීතියනම් රෙඩා පොත කරන්නේ නැතුව අන්තිම ඉත්තා වලට දැම්මොත් මැච් එක පරාදයි.. ඩිරෙක්ට් නෙමෙයි ඉත්තෙක්ට ඕනේ විදියකට ගහන්න පුළුවන්. අනිත් කෙනාගේ ඉත්තෝ වුනත් කඩන්න පුළුවන්..

    :) හරිම නිතිය දන්නෙ නැ මම කිව්වෙ ගොඩක් අය කරන විදිය;)