ලංකාවේ cracked softwares විකිණීම තහනම්ද ?
යාලුවනේ මේකයි වැඩේ, තැපැල් මගින් අලෙවි කරන්න photoshop, ms office...etc සිංහල tutorial සෙට් ටිකක් හැදුව. මේව එක්ක software's ටිකත් දුන්නොත් අවුලක් වෙයිද? මන් දැකල තියෙනව පේමට් වල, cd විකුණන තැන්වල cracks, serial, keygen+software's විකුනනවා. ලංකාවේ නීතියට අනුවමේවා තහනම්ද?

ඊට පස්සේ දැන් හෙල්මට් අල්ලනව වගේ crack කරපු software අල්ලන්නත් ගනී. කරන එකක් හොරෙන් කර ගනින් බං.
ඔය ටික මාට්ටු වෙලා උඹට දඬයක් ගැහුවොත් පාරෙ හිඟාකන්න තමා වෙන්නෙ..
ඒ වගේම සිංහල MP3 විකුනන්න බෑ..