රෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?
වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.
තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.
https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/same here. mama personally danna couple 3k innawa divorsed. below 35
දැන් ඩිවොස් වෙනවටත් වඩා බඳින උන් අඩුයි බන්. දැන් බඳින එක ගොඩක් උන්ට එපා වෙලා වගේ සීන් එකක් තියෙන්නෙ.රෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?
වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.
තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.
https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/
law eke awula gana katha karanneරෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?
වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.
තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.
https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/
eheth wenas wela thiyenne oya moda neethiya wenas karama thamayi rate eka,ඉතින් ලංකාවේ දික්කසාද අනුපාතය අඩු හෝ වැඩිද බලන්න, ලංකාවට සමාන තත්ත්වයක් තියෙන රටක් එක්ක ඒ රටේ තියෙන තත්ත්වයත් එක්ක සසඳන්න ඕනනේ. එහෙම නැතුව ආ.. ඇමරිකාවේ මෙච්චරයි කිව්වට රටවල් දෙකේ නීති පද්ධති දෙකක්.සංස්කෘතිය අහසට පොළොව වගේ. අනික එහෙම අනුපාතයක් බලන්න නම් ඒ ඒ වයස් අනුව, පළාත් අනුව, කාලයට අනුව බලන්න වෙනවා. දැන් covid කාලේ උසාවි වහලා තිබ්බම දික්කසාද නඩුත් අහන්න පරක්කු වෙනවා. බැරි වෙලා හරි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විවාහ, මරණ, හා දික්කසාද වීම් database එකකින් match කරොත් උසාවි වල දික්කසාද වීම් වැඩි වෙන්න පුළුවන්.