ලංකාවේ divorce අඩු හේතුව reddit එකේ

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බයින්ඩර් ගම් දාල උකන්නෙ. ඕන උනත් අයින් වෙන්න ලේසි නැහ්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,885
    12,911
    113
    skipper-smile-and-wave-boys.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,121
    113

    රෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?

    වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.

    තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.

    https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    රෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?

    වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.

    තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.

    same here. mama personally danna couple 3k innawa divorsed. below 35
     
    • Like
    Reactions: tharakaf

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,938
    4,375
    113
    රෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?

    වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.

    තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.

    https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/
    දැන් ඩිවොස් වෙනවටත් වඩා බඳින උන් අඩුයි බන්. දැන් බඳින එක ගොඩක් උන්ට එපා වෙලා වගේ සීන් එකක් තියෙන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,166
    6,630
    113
    East Blue (Goa Kingdom)
    රෙඩිට් එකේ ඉන්නෙ සමාජයට බහින්නෙ නැති පොන්නයෝද බන්?

    වයසක සෙට් එක අතරේ divorce අඩුයි. හේතුව තමා ඕක නිකන් taboo වගේ සලකන නිසා.

    තරුන අය අතරේ ලොකුවට තියෙනවා, මම දැනුවත්වම 40ට අඩු divorce/remarried උන් ඉන්නවා 20ක් විතර.

    https://elakiri.com/threads/ලංකාවේ-ඩිවොස්-සීන්-එක-එදා-සහ-අද.2157848/
    law eke awula gana katha karanne
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඉතින් ලංකාවේ දික්කසාද අනුපාතය අඩු හෝ වැඩිද බලන්න, ලංකාවට සමාන තත්ත්වයක් තියෙන රටක් එක්ක ඒ රටේ තියෙන තත්ත්වයත් එක්ක සසඳන්න ඕනනේ. එහෙම නැතුව ආ.. ඇමරිකාවේ මෙච්චරයි කිව්වට රටවල් දෙකේ නීති පද්ධති දෙකක්.සංස්කෘතිය අහසට පොළොව වගේ. අනික එහෙම අනුපාතයක් බලන්න නම් ඒ ඒ වයස් අනුව, පළාත් අනුව, කාලයට අනුව බලන්න වෙනවා. දැන් covid කාලේ උසාවි වහලා තිබ්බම දික්කසාද නඩුත් අහන්න පරක්කු වෙනවා. බැරි වෙලා හරි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විවාහ, මරණ, හා දික්කසාද වීම් database එකකින් match කරොත් උසාවි වල දික්කසාද වීම් වැඩි වෙන්න පුළුවන්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,166
    6,630
    113
    East Blue (Goa Kingdom)
    ඉතින් ලංකාවේ දික්කසාද අනුපාතය අඩු හෝ වැඩිද බලන්න, ලංකාවට සමාන තත්ත්වයක් තියෙන රටක් එක්ක ඒ රටේ තියෙන තත්ත්වයත් එක්ක සසඳන්න ඕනනේ. එහෙම නැතුව ආ.. ඇමරිකාවේ මෙච්චරයි කිව්වට රටවල් දෙකේ නීති පද්ධති දෙකක්.සංස්කෘතිය අහසට පොළොව වගේ. අනික එහෙම අනුපාතයක් බලන්න නම් ඒ ඒ වයස් අනුව, පළාත් අනුව, කාලයට අනුව බලන්න වෙනවා. දැන් covid කාලේ උසාවි වහලා තිබ්බම දික්කසාද නඩුත් අහන්න පරක්කු වෙනවා. බැරි වෙලා හරි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විවාහ, මරණ, හා දික්කසාද වීම් database එකකින් match කරොත් උසාවි වල දික්කසාද වීම් වැඩි වෙන්න පුළුවන්.
    eheth wenas wela thiyenne oya moda neethiya wenas karama thamayi rate eka,