අර NAWRAN කියලා දාන් ඉන්න තම්බියා නම් නියමෙටම පොඩි එවුන් අන්දනවා.
මං අහලා තියෙන විදියට මුස්ලිම් උන්ට Dropshipping concept එකම හරාම් යකෝ. ඒ අස්සේ මේ යකා කඩ්ඩ බැරි පොඩි උන් ටික අල්ලලා මාටියා ගහ ගත්තා.
තව ලස්සන කතා බලන්න පුලුවන් උදේට ණයිවාහිනියේ යන ඊමනි මාකටින් ටික බැලුවම. පව් ඉතින් ඕකට ගොඩක්ම අහුවෙන්නේ මොනවාම කරලා හරි කරලා ගොඩ යන්න බලගෙන් ඉන්න සෙට් එකයි, පොඩි උන් ටිකයි. easy මනි කියලා ඕවා පස්සේ යන්න ගත්තම studies වලට බඩුම තමයි.