Questions ලංකාවේ IoT side එකේ Jobs කොහොමද?

CaneCorso321

Member
Nov 7, 2020
16
10
3
ලංකාවේ IoT side එකේ Jobs කොහොමද? IoT සම්බන්ධ intern එකක් වගේ හොයාගන්න Companies මොනවද තියෙන්නේ ලංකාවේ?
 
MBKESCM

Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මතුපිටින් හොයන්න අමාරුයි. හැබැයි හොයාගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් තියනවා.

    පොඩ්ඩක් ඒ සම්බන්ධව ලංකාවේ වැඩ කරන කීප දෙනෙක්ව LinkedIn එකෙන් වගේ contact කරගත්තා නම් හරි.
     
    CaneCorso321

    Member
    Nov 7, 2020
    16
    10
    3
    Dialog wage company tama. Hodama de wena ratakata panina eka.
    Axiata eke thiyenwa mn dkka. Lankawe opportunities adui ne electronics related :nerd::nerd:

    Vega Codegen
    Arimac ara reception robot

    oya dekanam dannawa
    Hmm. Thanks
    ------ Post added on Jun 6, 2023 at 4:31 PM

    මතුපිටින් හොයන්න අමාරුයි. හැබැයි හොයාගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් තියනවා.

    පොඩ්ඩක් ඒ සම්බන්ධව ලංකාවේ වැඩ කරන කීප දෙනෙක්ව LinkedIn එකෙන් වගේ contact කරගත්තා නම් හරි.
    Ow neda... Mn blnnm ehma try karala. Thank u
    ------ Post added on Jun 6, 2023 at 4:31 PM
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Azend Tech එකේ "ගොවි" කියලා Agriculture Related IoT project එකක් යනවා කියලා මගේ යාළුවෙක් කිව්වා. තව Infinitum360 කියලා Company එකක වැඩ කරන මගෙ යාලුවෙක් ඒකෙ IoT related project එකක් කරනවා. ඒ Companies දෙක විතරයි මං IoT projects කරන companies වලට දන්නේ. කොහොමත් IoT පැත්තෙ ලංකාවෙ projects කෙරෙනවා ගොඩක් අඩුයි නේද.
     
    SenzMate IoT Intelligence - Menna me company ekth thiyenwa godak LinkedIn page wala. https://www.senzmate.com/
     
    • Like
    Reactions: Lupine Solus