ලංකාවේ IoT side එකේ Jobs කොහොමද? IoT සම්බන්ධ intern එකක් වගේ හොයාගන්න Companies මොනවද තියෙන්නේ ලංකාවේ?
What's thisලංකාවේ IoT side එකේ Jobs කොහොමද? IoT සම්බන්ධ intern එකක් වගේ හොයාගන්න Companies මොනවද තියෙන්නේ ලංකාවේ?
godak adui danna tharamin


What are the companies in Sri Lanka to find an IoT related intern?Wh
What's this
Axiata eke thiyenwa mn dkka. Lankawe opportunities adui ne electronics relatedDialog wage company tama. Hodama de wena ratakata panina eka.


Hmm. ThanksVega Codegen
Arimac ara reception robot
oya dekanam dannawa
Ow neda... Mn blnnm ehma try karala. Thank uමතුපිටින් හොයන්න අමාරුයි. හැබැයි හොයාගන්න පුළුවන් පොඩි ප්රමාණයක් තියනවා.
පොඩ්ඩක් ඒ සම්බන්ධව ලංකාවේ වැඩ කරන කීප දෙනෙක්ව LinkedIn එකෙන් වගේ contact කරගත්තා නම් හරි.
SenzMate IoT Intelligence - Menna me company ekth thiyenwa godak LinkedIn page wala. https://www.senzmate.com/Azend Tech එකේ "ගොවි" කියලා Agriculture Related IoT project එකක් යනවා කියලා මගේ යාළුවෙක් කිව්වා. තව Infinitum360 කියලා Company එකක වැඩ කරන මගෙ යාලුවෙක් ඒකෙ IoT related project එකක් කරනවා. ඒ Companies දෙක විතරයි මං IoT projects කරන companies වලට දන්නේ. කොහොමත් IoT පැත්තෙ ලංකාවෙ projects කෙරෙනවා ගොඩක් අඩුයි නේද.