ලංකාවේ IT කෙල්ලො

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ලංකාවේ IT කෙල්ලො

    ලොකු scene එකේ interview එනවා. කඩ්ඩෙන් පොඩ්ඩක් line දෙනවා. Degree අරවා මේවා හැම රෙද්දම කරලා. ඇහැට කනට පේන එකක් නම් අනිවා job එකට ගන්නවා. වැඩක් කරගන්න බැරි උනාම හැට හුටාමාරක් එවුන් ඉන්නවා office එකේ උදව් කරන්න. Google search කරලා answer එකක් හොයාගන්න බෑ ගොඩක් එවුන්ට. මලාට industry එකේ අලුත් දේවල් ගැන හොයන් නෑ. අපේ එවුනුත් පැණි හල හල ඉන්නවා. හරියටම වෙලාවට off වෙනවා. මැරීගෙන වැඩ කරන කොල්ලෝ නිසා තමයි වැඩ ටික හරියට වෙන්නේ. උන් තමයි වැඩියෙන් බැනුම් අහන්නෙත් company එකේ. (Stranded එකක් තියෙන IT companies ගැන නෙමේ කතා කරන්නේ)

    ඔන්න ඕකයි තත්වේ. මන් අවුරුදු 6ක් තිස්සේ දැකපු දෙයක් තමයි කිව්වේ. IT field එකේ නෙමේ අනිත් field වලටත් මේක අදාලයි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එකෙන්ම ඇත්ත බං . ගූ කෑලි ෆෝම් කරන ඇබලයෝ ඉන්නකල් අපිටත් වැඩක් කරගන්න බෑ කවදාවත් :cool::cool::cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මමත් අවුරුදු 6ක් IT ෆීල්ඩ් එකේ ඉන්නවා
    තාමත් හරිහමන් විදියට ප්‍රෝගැමින් වැඩක් කරගන්න පුලුවන් කෙල්ලෙක් වැඩ කරද්දි නම් හම්බවෙලා නැහැ. QA කරන අය තමයි වැඩක් කරගන්න පුලුවන් එවුන් ඉන්නවා නම් හමබවෙලා හරි වැඩකරන්න ලැබිලා හරි තියෙන්නෙ
    (හැබැයි කැම්පස් එකේ එක බැජ් එකේ ඉදපු කෙල්ලො ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධම කම්පැනි වල ටෙක් ලීඩ්ලා එහෙම වෙලා)
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මමත් අවුරුදු 6ක් IT ෆීල්ඩ් එකේ ඉන්නවා
    තාමත් හරිහමන් විදියට ප්‍රෝගැමින් වැඩක් කරගන්න පුලුවන් කෙල්ලෙක් වැඩ කරද්දි නම් හම්බවෙලා නැහැ. QA කරන අය තමයි වැඩක් කරගන්න පුලුවන් එවුන් ඉන්නවා නම් හමබවෙලා හරි වැඩකරන්න ලැබිලා හරි තියෙන්නෙ
    (හැබැයි කැම්පස් එකේ එක බැජ් එකේ ඉදපු කෙල්ලො ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධම කම්පැනි වල ටෙක් ලීඩ්ලා එහෙම වෙලා)

    ucsc da?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Private campus unwa kohomath loku positions walata ganne naneda?

    මමත් අවුරුදු 6ක් IT ෆීල්ඩ් එකේ ඉන්නවා
    තාමත් හරිහමන් විදියට ප්‍රෝගැමින් වැඩක් කරගන්න පුලුවන් කෙල්ලෙක් වැඩ කරද්දි නම් හම්බවෙලා නැහැ. QA කරන අය තමයි වැඩක් කරගන්න පුලුවන් එවුන් ඉන්නවා නම් හමබවෙලා හරි වැඩකරන්න ලැබිලා හරි තියෙන්නෙ
    (හැබැයි කැම්පස් එකේ එක බැජ් එකේ ඉදපු කෙල්ලො ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධම කම්පැනි වල ටෙක් ලීඩ්ලා එහෙම වෙලා)
     
    • Like
    Reactions: dilshandilshan v

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,185
    8,547
    113
    loku company walath okama tama thathwe.
    dematagoda tiyena eka loku company ekaka eka team ekaka eka female employee kenek hari inna one kiyala neetiyakut tiyenawa.
     
    • Like
    Reactions: priyade

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔන්න ඕකයි තත්වේ. මන් අවුරුදු 6ක් තිස්සේ දැකපු දෙයක් තමයි කිව්වේ. IT field එකේ නෙමේ අනිත් field වලටත් මේක අදාලයි
    අනේ බන් මේක මුලු ලංකාවටම අදාල දෙයක්. ලංකාවෙ ඕන තැනක මැරීගෙන වැඩකරන්නෙ පිරිමි. ගෑනු කරන්නෙ නිකන් ෂේප් වෙන එක විතරයි. අන් මේ කතාව ගැන එලකිරියෙ අත රිදෙනකන් ටයිප් කරල තියනව. එහෙම කරපු හැම පාරටම හුගක් අය කරේ මගෙ රෙප් කපපු එකයි ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි ටික වහල උන්ව මුරුංග අත්තෙ තියපු එකයි. පොඩ්ඩක් හිතල බලපන් මචන් මෙහෙම වෙලත් අන්තිමටම හැමෝම කියන්නෙ ලංකාවෙ පිරිමි කම්මැලියි ගෑනු තමා ඔක්කොම කරන්නෙ කියල. මෙහෙම කියනකොට ඇත්තටම මල පනිනව මචන්. ලංකාවෙ හැම දෙයක්ම කරන්නෙ පිරිමි. ලංකාවෙ කෙල්ලන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ.
     
    • Like
    Reactions: D_Mad and cgrcanz

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    loku company walath okama tama thathwe.
    dematagoda tiyena eka loku company ekaka eka team ekaka eka female employee kenek hari inna one kiyala neetiyakut tiyenawa.

    කෙල්ලො ඉන්න එක නෙමේ බන් අවුල. වැඩක් කරන්න පුලුවන් එකක් ගන්නැති එක..