අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහන්නෙ නෑ කියන එක වීරකමක් ද බං? උඹලට ඕන උන් මූලික අයිතිවාසිකම් වත් නැතුව ඉන්නවා දකින්න නේද? දෙමළ මුස්ලිම් උනුත් යුද්ධ නොකර හිටියොත් පුදුමයි උබලගෙ තියෙන කුහක වර්ගවාදය එක්කඑහෙමත් නෑ. ඔතන ඕපන් කියන්නේ අවදානේ ගන්න හදන කපල් දෙක තුනක්..
අනික් අය තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා මචං. උන් අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහන්නෙත් නෑ. උන් උන්ගේ ලිංගික දිශානතිය තේරුම් අරන් ජීවත් වෙනවා.

