ලංකාවේ LGBT දැන් ෆුල් ඕපන්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙමත් නෑ. ඔතන ඕපන් කියන්නේ අවදානේ ගන්න හදන කපල් දෙක තුනක්..

    අනික් අය තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා මචං. උන් අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහන්නෙත් නෑ. උන් උන්ගේ ලිංගික දිශානතිය තේරුම් අරන් ජීවත් වෙනවා.
    අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහන්නෙ නෑ කියන එක වීරකමක් ද බං? උඹලට ඕන උන් මූලික අයිතිවාසිකම් වත් නැතුව ඉන්නවා දකින්න නේද? දෙමළ මුස්ලිම් උනුත් යුද්ධ නොකර හිටියොත් පුදුමයි උබලගෙ තියෙන කුහක වර්ගවාදය එක්ක
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඕක බටහිර රටවල් sponser කරන propaganda එකක්. සිරාවටම බටහිර කුමන්ත්‍රනයක්. ජනගහනය අඩු කරන්න කරනවා වෙන්නත් පුලුවන්.

    අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහන්නෙ නෑ කියන එක වීරකමක් ද බං? උඹලට ඕන උන් මූලික අයිතිවාසිකම් වත් නැතුව ඉන්නවා දකින්න නේද? දෙමළ මුස්ලිම් උනුත් යුද්ධ නොකර හිටියොත් පුදුමයි උබලගෙ තියෙන කුහක වර්ගවාදය එක්ක
    ඉතින් උන්ව අල්ලල හිරේ දාන සීන් එකක් නෑ නේද? කැමති නම් පාඩුවේ කරගෙන ඉන්න පුලුවන්නේ.
    ------ Post added on Apr 23, 2023 at 7:20 AM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඕක බටහිර රටවල් sponser කරන propaganda එකක්. සිරාවටම බටහිර කුමන්ත්‍රනයක්. ජනගහනය අඩු කරන්න කරනවා වෙන්නත් පුලුවන්.

    ඉතින් උන්ව අල්ලල හිරේ දාන සීන් එකක් නෑ නේද? කැමති නම් පාඩුවේ කරගෙන ඉන්න පුලුවන්නේ.
    ------ Post added on Apr 23, 2023 at 7:20 AM
    නිකරුනේ කීයක් හිරේ දාල තියෙනවද කියලා උබ දන්නවද
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    If they do no harm as we do no harm with our sexual orientation. What's the problem? Going against your beliefs? Beliefs aren't logic. They can have sex like we can have sex. That's it. :yes:

    PS: I've never had sex and still I have no problem that they're having sex. :rolleyes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,850
    10,010
    113
    මමනම් කොල්ලො කොල්ලො සෙට් වෙලා කපල් වෙන එකට හදවතින්ම කැමතියි. කුහක වෙන්න එපා මචන්. උදව් කරපන් උන්ට. හිතපන් උබ එක කපල් එකක් හැදුවා කියලා. කෙල්ලො දෙන්නෙක් අපිට ඉතුරු වෙනවා. 😍 😋 කෙල්ලො කෙල්ලො කපල් වෙනකොට පුලුවන් තරම් දෙපැත්තකට කරපන්. නැත්තන් කෙල්ලො දෙන්නෙක්ම නැති වෙනවා අපිට. 😒