ලංකාවේ LGBT දැන් ෆුල් ඕපන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    342345700_249628884110722_2821154593817184875_n.jpg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    LGBT ඉතින් ඉස්සර ඉදන් තිබ්බා. කලිනුත් open couples හිටියා.

    මෙතන තියෙන්නේ වෙනම සීන් එකක්. මුන්ට ඕන අවදානේ ගන්න. නැත්තම් අඩුකුලේ යූටියුබ් නාලිකාවකට ඇවිල්ලා ආතල් දෙන්නේ නෑනේ.. :D
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    LGBT ඉතින් ඉස්සර ඉදන් තිබ්බා. කලිනුත් open couples හිටියා.

    මෙතන තියෙන්නේ වෙනම සීන් එකක්. මුන්ට ඕන අවදානේ ගන්න. නැත්තම් අඩුකුලේ යූටියුබ් නාලිකාවකට ඇවිල්ලා ආතල් දෙන්නේ නෑනේ.. :D
    එකගයි.. මුන්ට ඕන උලුප්පලා තියන්න මේ මාතෘකාව..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    LGBT ඉතින් ඉස්සර ඉදන් තිබ්බා. කලිනුත් open couples හිටියා.

    මෙතන තියෙන්නේ වෙනම සීන් එකක්. මුන්ට ඕන අවදානේ ගන්න. නැත්තම් අඩුකුලේ යූටියුබ් නාලිකාවකට ඇවිල්ලා ආතල් දෙන්නේ නෑනේ.. :D
    තුබුණා හැබැයි හැංගිලා දැන් ෆුල් ඕපන් එකේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    තුබුණා හැබැයි හැංගිලා දැන් ෆුල් ඕපන් එකේ
    එහෙමත් නෑ. ඔතන ඕපන් කියන්නේ අවදානේ ගන්න හදන කපල් දෙක තුනක්..

    අනික් අය තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා මචං. උන් අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහන්නෙත් නෑ. උන් උන්ගේ ලිංගික දිශානතිය තේරුම් අරන් ජීවත් වෙනවා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇයි බන් රෙනෝ සිල්වා උගෙ ටීවි සහ වෙබ් වලින් Gay Lesb ප්‍රොමෝට් කරගෙන යන්නෙ? ඌගෙ geni චේන්ජ් වෙලාවත් ද
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    විශම ලිංගිකයන්ටත් තොලක් දාන්න බැරි අතින් අල්ලන් යන්න බැරි රටේ. ලමයින්ට ලිංගිකත්වය උගන්නන පොත් ඝණයෝ තහනම් කරන රටේ . රතිය කෙරෙන්න ඕනේ හැටි ගැන බණ ඝණයෝ දේශනාකරන රටේ. 😂😂😂😂😂 උබල හෙන පව් බන් සමලික්ගිකයන්ට කොචොක් කරනවා . පුලුවන් නම් පාලන මිලට බිත්තරක් ගන්න බලපන් ඕවා අත ඇරලා 🤣🤣
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    මේක ලෙඩක් නෙවෙයි කියන්නේ ඇයි @emoji diaries @imhotep
    I will give you the history.. You decide.

    In 1968 the DSM-II listed homosexuality as a mental disorder. Then in 1973 it was removed as a mental disorder, but replaced it with "sexual orientation disturbance." Finally in 1987 it was removed altogether from the DSM.
    The WHO removed homosexuality from ICD-10 in 1992, although ICD-10 still carries the construct of "ego-dystonic sexual orientation."

    Currently the standard in the U.S. and Europe is gay affirmative psychotherapy, which encourages gay people to accept their sexual orientation.

    Note : When it was removed from the DSM there was a vote taken in the US by the APA (The American Psychiatric Association). It was approximately 6000 to remove it against 4000 to retain it.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ඇයි බන් ලන්කාව් ගෑනු ප්‍රසිද්දියෙ තමන් ගේ කියලා කියන්නෙ නැත්තෙ
     

    Sen-lu

    Well-known member
  • ඇයි බන් රෙනෝ සිල්වා උගෙ ටීවි සහ වෙබ් වලින් Gay Lesb ප්‍රොමෝට් කරගෙන යන්නෙ? ඌගෙ geni චේන්ජ් වෙලාවත් ද
    සංස්කෘතිය සභ්‍යත්වය කන උං ගෙන් රට බේරගන්න එපැයි.
     
    • Haha
    Reactions: Alexb