ලංකාවේ LGBT දැන් ෆුල් ඕපන්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    හොරෙක් රජ වෙන්නම ඕනෙ හොරුන්ට හොරා කන්ඩ

    පොන්නයෙක් රජවෙන්නම ඕනෙ පොන්නයන්ට ඕපන් වෙන්ඩ
    It's happening even in India now... In 2018, India's top court decriminalised homosexuality by scrapping a colonial-era ban on gay sex. Currently a five-judge bench headed by Chief Justice Dhananjaya Yashwant Chandrachud has been hearing arguments in the case since last Tuesday. If the court allows (unless the Parliament intervenes) soon gay marriages in India will be a reality. :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    Can APA vote to remove any mental disorder? Is it really a science, then? I'm confused :confused:
    Well they did.... (y) Most probably a lot of canvassing and arguments must have taken place obviously. Also defining Homosexuality as a mental illness is also came into question. Because most homosexuals are satisfied with their sexual orientation and demonstrate no generalized impairment. However, they did NOT categorize homosexuality as normal behaviour either.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    342345700_249628884110722_2821154593817184875_n.jpg
    මචන් මුන්ගෙන් තමන්ගේ ළමයි පරෙස්සම් කරගන්න
     
    • Haha
    Reactions: johnferna678

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රටේ ජනාධිපති ගේ නාකියෙක් එකේ ඔක මොකක්ද
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් එතකොට මුන්දෙන්නගෙන් ප්‍රෙග්නන්ට් වෙන්නෙ කවුද😁
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙමත් නෑ. ඔතන ඕපන් කියන්නේ අවදානේ ගන්න හදන කපල් දෙක තුනක්..

    අනික් අය තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා මචං. උන් අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහන්නෙත් නෑ. උන් උන්ගේ ලිංගික දිශානතිය තේරුම් අරන් ජීවත් වෙනවා.
    හුත්ත තමයි. ඒ පාඩුවෙ ඉන්න උන්ට පාඩුවෙ ඉන්න පුළුවන් උනේ කෑගහන එවුන් කරපු කැපකිරීම් නිසා තමයි. ඒ පාඩුවෙ ඉන්න එකෙක්ගෙන් නිකමට අහල බලපන් උන්ට කොච්චර කැපිලි අසාධාරණකම් හිරිහැර වෙලා තියෙනව ද කියල. වෙනස තියෙන්නෙ උන් ලැජ්ජාවට නිහඩ වෙලා ඉන්න එකයි අරුන් වෙච්ච දේවල් වලට කෑගහන එකයි. ඔය කෑ ගහන උන් උණත් සෑහෙන්න කටුකාපු උන්. ඒව නිසා තමයි උන් ලැජ්ජාව පැත්තක තියල අයිතිය ඉල්ලන්නෙ. කිසි ප්‍රශ්නයක් නැතිව ගෙදර සැපේ ඉදන් කොහේ හරි මීඩියා වල පෙන්නන රෙද්දක් දැකල කියවන එකනෙ උඹල කරන්නෙ
     

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    තොපිට හෙන ගහලත් මදි ඒක හොදට මතක තියාගනිල්ලා...
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    LGBT ඉතින් ඉස්සර ඉදන් තිබ්බා. කලිනුත් open couples හිටියා.

    මෙතන තියෙන්නේ වෙනම සීන් එකක්. මුන්ට ඕන අවදානේ ගන්න. නැත්තම් අඩුකුලේ යූටියුබ් නාලිකාවකට ඇවිල්ලා ආතල් දෙන්නේ නෑනේ.. :D
    eka aththa. samahra aya gay, ;esbian kiyala eka onawata wada pennanna hadala dagalana nisa tama anith ayata epa wenne. ehema nathiwa paaduwe gay wuna kiyala katawath awulak na... hema detama podhui oka. paaduwe beela athal eke ina ekai beela anith unta awul wenna hasirena ekai dekak. vegan ungeth oka tynwa. paaduwe mas noka alyak kaala ina ewun ona taram inwa. habai nokana unta bena bena waatha wewi vegan wuna eka pampori gahana un ine ona taram. aaagaman wunath ehemane. awadaane ona wunama pampori gahaga raganwa. eken wene apith hithanwa yako munge anith unuth mehema athi kiyala. nikanma epa wenwa
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    හොරෙක් රජ වෙන්නම ඕනෙ හොරුන්ට හොරා කන්ඩ

    පොන්නයෙක් රජවෙන්නම ඕනෙ පොන්නයන්ට ඕපන් වෙන්ඩ
    ඒකත් මරු කතාව
    දත් කැක්කුමේ හැටි දන්නේ දතේ අමාරුව තියෙන මිනිහනේ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ලින්ගික ශක්තිය වැඩි කරගන්න ITN බලපල්ල වෙන එක එක විස පෙති බොන්න එපා💪