ලංකාවේ Next මහබැංකු අධිපතවරයා කාවුරුවෙයි ද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    හුත්තො තාම ඡන්දෙ ගනිනව..

    ගනන් කරල නම් ඉවරයි, ටී.වී වලට දෙන්නෙ නෑ හේතුවක් නිසා 😌 ටී.වී බලල වැඩක් නෑ කොහොමත් "ටී.වී" ඉතින් ලොකු බොරුවක් 😌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    විපක්ශෙ ඉන්නකොට 1500යි දෙන්නෙ කියල ආරංචියක් ආව .. ඇත්තද පොන්ස් ?
    හොරු අල්ලනේ නැද්ද Fail පොන්නයෝ 🤣🤣

    අනුර දිනයිද ?
    දිනනවා
    ------ Post added on Sep 22, 2024 at 7:59 AM
     
    • Like
    Reactions: AKI-SL

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113


    කොහොමත් නන්දලාල් ට යන්න වෙනවා 100% ඉස්ථිරයි
    Never. Anura keeping him. For sure. අනුර දේශපාලන මත බලන්නෙ නෑ
     
    • Like
    Reactions: chinmak

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නන්දේව මාරු කරොත් පුක මහන්න ඕනේ අනුර ගේ

    නන්දලාල් ඉල්ලා අස්වුනොත් මිසක් අයින් කරන්න බැහැ. නැත්නම් පනත වෙනස් කරන්න ඕනේ.
    වයවස්ථාදායක සභාවේ අනුමැතිය ඕනේ ද අධිපති දාන්න
    ------ Post added on Sep 22, 2024 at 8:01 AM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,701
    2,568
    113
    නිධානයක් උඩ
    නන්දේව මාරු කරොත් පුක මහන්න ඕනේ අනුර ගේ


    වයවස්ථාදායක සභාවේ අනුමැතිය ඕනේ ද අධිපති දාන්න
    ------ Post added on Sep 22, 2024 at 8:01 AM
    පත්කිරීම අවුරුදු 6කට වලංගුයි.
     
    • Like
    Reactions: Chamithacc

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    නන්දලාල් කරපු වැරැද්ද මොකක්ද? පඩි වැඩි කරපු එකද මහ බැංකුවේ??