මෙව්වා දාල බැනුම් අහන්නද හදන්නේ මෝඩයෝ.
අම්මටසිරි.කාලේ!!. ඇයි උබ අපේ ජාතික ආහාරේට බනින්නේකොත්තුව තමයි මෙතන තියන පොන්නම දේ.
මෙව්වා දාල බැනුම් අහන්නද හදන්නේ මෝඩයෝ.
------ Post added on Jul 23, 2023 at 7:28 PM
මම කියන්නේ බන්. අපේ උන් කොත්තුව උඩ දානව වැඩියි. පිට රටකින් මොකෙක් හරි අවොත් කොත්තු මයි කවන්න හදන්නේ. ලංකවේ දේශීය කෑම කොච්චර තියද වෙන.අම්මටසිරි.කාලේ!!. ඇයි උබ අපේ ජාතික ආහාරේට බනින්නේ
ඔව් බන්..අපේ මිනිස්සු වහ දාපුවගෙන් කෑම හදල දැන් සීනී වැඩිම රටවලින් අපි 11ද කොහෙද,කොරියන් ජපන් උන් කනවා වගේ කෑමේ කොලිටිය වෙනස් කරන්න හොද නැහැ.මන් කාලයක් ජෝර්දානේ එම්බසඩර්ගෙ ගෙදර හිටිය,ලංකාවේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා උයන්න ලංකාවේ කෑම දවල්ට හදන්නේ එම්බසියේ වැඩ කරන ජෝර්දානේ උනුයි ලග පාත උනුත් බොරු කිය කියා එනවා දවල්ට කන්න,දන්සලක් වගේ ..බත් ඇටයක් ඉතුරු කරන්නේ නැහැ..ඇගිලි ලෙවකනවා..එපාවෙනවා..උන්ට ඒවා එච්චර රහයිමම කියන්නේ බන්. අපේ උන් කොත්තුව උඩ දානව වැඩියි. පිට රටකින් මොකෙක් හරි අවොත් කොත්තු මයි කවන්න හදන්නේ. ලංකවේ දේශීය කෑම කොච්චර තියද වෙන.
මේකට නම් උඹට කිසි කෙනෙක් බනින්නේ නැ ෂුවර්.ලංකාවේ හෙනම ඕවරේටඩ් දේ පංසල තමයි..සත පහක වැඩක් නැති තැනක්නේ
ලංකාවේ හෙනම ඕවරේටඩ් දේ පංසල තමයි..සත පහක වැඩක් නැති තැනක්නේ
සිරා කතාව මචන්. අපේ ලෝකල් කෑම ගොඩක් තියනව මේ වගේ පිටරට වල අය කැමති. එත් ඒ දේවල් නෙවෙයි නේ අපේ ප්රමෝට් කරන්නේ.ඔව් බන්..අපේ මිනිස්සු වහ දාපුවගෙන් කෑම හදල දැන් සීනී වැඩිම රටවලින් අපි 11ද කොහෙද,කොරියන් ජපන් උන් කනවා වගේ කෑමේ කොලිටිය වෙනස් කරන්න හොද නැහැ.මන් කාලයක් ජෝර්දානේ එම්බසඩර්ගෙ ගෙදර හිටිය,ලංකාවේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා උයන්න ලංකාවේ කෑම දවල්ට හදන්නේ එම්බසියේ වැඩ කරන ජෝර්දානේ උනුයි ලග පාත උනුත් බොරු කිය කියා එනවා දවල්ට කන්න,දන්සලක් වගේ ..බත් ඇටයක් ඉතුරු කරන්නේ නැහැ..ඇගිලි ලෙවකනවා..එපාවෙනවා..උන්ට ඒවා එච්චර රහයි