ලංකාවේ overrated දේවල් මොනවද?

ලංකාවේ overrated දේවල් මොනවද?

  • නටඹුන්

    Votes: 42 23.3%
  • ආගන්තුක සත්කාරය

    Votes: 50 27.8%
  • ඔසරිය, සාරිය

    Votes: 38 21.1%
  • අලුත් අවුරුද්ද

    Votes: 44 24.4%
  • බීච්

    Votes: 22 12.2%
  • නිදහස් සෞක්‍ය

    Votes: 51 28.3%
  • දේශීය කෑම - කිරිබත් , කොත්තු, පොල් සම්බෝල

    Votes: 49 27.2%
  • ගල් අරක්කු

    Votes: 26 14.4%
  • රට ගියොත් ගොඩ යනවා

    Votes: 102 56.7%
  • ටියුෂන් බිස්නස් එක

    Votes: 61 33.9%

  • Total voters
    180

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    download.png
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1. බුද්දදාස රජ්ජුරුවොන්ගෙ කාලෙ ගල් ඇද්ද ජපන් හුචක්කු වාහන (ඩොල්පින්, සෙල් මොඩල්, හුචක්කු කරීන, එප්බී 15)
    2. 2500 පරවුඩ ඉතිහාසෙ
    3. සිංහල වෙද්දු
    4. කොස් දෙල් කාල හැදුනයි කියන ඉස්සර මිනිස්සුන්ගෙ ලොකුකම්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොත්තුව තමයි මෙතන තියන පොන්නම දේ.

    මෙව්වා දාල බැනුම් අහන්නද හදන්නේ මෝඩයෝ.
    ------ Post added on Jul 23, 2023 at 7:28 PM
    අම්මටසිරි.කාලේ!!. ඇයි උබ අපේ ජාතික ආහාරේට බනින්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අම්මටසිරි.කාලේ!!. ඇයි උබ අපේ ජාතික ආහාරේට බනින්නේ
    මම කියන්නේ බන්. අපේ උන් කොත්තුව උඩ දානව වැඩියි. පිට රටකින් මොකෙක් හරි අවොත් කොත්තු මයි කවන්න හදන්නේ. ලංකවේ දේශීය කෑම කොච්චර තියද වෙන.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම කියන්නේ බන්. අපේ උන් කොත්තුව උඩ දානව වැඩියි. පිට රටකින් මොකෙක් හරි අවොත් කොත්තු මයි කවන්න හදන්නේ. ලංකවේ දේශීය කෑම කොච්චර තියද වෙන.
    ඔව් බන්..අපේ මිනිස්සු වහ දාපුවගෙන් කෑම හදල දැන් සීනී වැඩිම රටවලින් අපි 11ද කොහෙද,කොරියන් ජපන් උන් කනවා වගේ කෑමේ කොලිටිය වෙනස් කරන්න හොද නැහැ.මන් කාලයක් ජෝර්දානේ එම්බසඩර්ගෙ ගෙදර හිටිය,ලංකාවේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා උයන්න ලංකාවේ කෑම දවල්ට හදන්නේ එම්බසියේ වැඩ කරන ජෝර්දානේ උනුයි ලග පාත උනුත් බොරු කිය කියා එනවා දවල්ට කන්න,දන්සලක් වගේ ..බත් ඇටයක් ඉතුරු කරන්නේ නැහැ..ඇගිලි ලෙවකනවා..එපාවෙනවා..උන්ට ඒවා එච්චර රහයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් බන්..අපේ මිනිස්සු වහ දාපුවගෙන් කෑම හදල දැන් සීනී වැඩිම රටවලින් අපි 11ද කොහෙද,කොරියන් ජපන් උන් කනවා වගේ කෑමේ කොලිටිය වෙනස් කරන්න හොද නැහැ.මන් කාලයක් ජෝර්දානේ එම්බසඩර්ගෙ ගෙදර හිටිය,ලංකාවේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා උයන්න ලංකාවේ කෑම දවල්ට හදන්නේ එම්බසියේ වැඩ කරන ජෝර්දානේ උනුයි ලග පාත උනුත් බොරු කිය කියා එනවා දවල්ට කන්න,දන්සලක් වගේ ..බත් ඇටයක් ඉතුරු කරන්නේ නැහැ..ඇගිලි ලෙවකනවා..එපාවෙනවා..උන්ට ඒවා එච්චර රහයි
    සිරා කතාව මචන්. අපේ ලෝකල් කෑම ගොඩක් තියනව මේ වගේ පිටරට වල අය කැමති. එත් ඒ දේවල් නෙවෙයි නේ අපේ ප්‍රමෝට් කරන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. සිංහල ජාතිය, ආගම , සංස්කෘතිය
    2. දේශීය කෑම, දේශීය අව්ෂධ
    3. දේශීය වියාපාර , දේශීය වියාපාරිකයන්
    4. ශ්‍රීලංකා හමුදාව
    5. සමහර වාහන වර්ග
    6. ක්‍රිකට්
    7. රැව්ල
    8. 99% ක් ඔන්තපනර්ලා
    9. සමහර ප්‍රදේශ / ස්ථාන
    10. චරිත (ගෝතය, පොන්සේක, අනුරකුමාර, වගේ)
     
    Last edited: