ලංකාවේ overrated දේවල් මොනවද?

ලංකාවේ overrated දේවල් මොනවද?

  • නටඹුන්

    Votes: 42 23.3%
  • ආගන්තුක සත්කාරය

    Votes: 50 27.8%
  • ඔසරිය, සාරිය

    Votes: 38 21.1%
  • අලුත් අවුරුද්ද

    Votes: 44 24.4%
  • බීච්

    Votes: 22 12.2%
  • නිදහස් සෞක්‍ය

    Votes: 51 28.3%
  • දේශීය කෑම - කිරිබත් , කොත්තු, පොල් සම්බෝල

    Votes: 49 27.2%
  • ගල් අරක්කු

    Votes: 26 14.4%
  • රට ගියොත් ගොඩ යනවා

    Votes: 102 56.7%
  • ටියුෂන් බිස්නස් එක

    Votes: 61 33.9%

  • Total voters
    180

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2500 ඉතිහාසය
    පැරණි තාක්ෂණය
    කෑම(දේශීය කෑම මෙලෝ රහක් නෑනෙ ඇත්තටම)
    සිංහල වෙදකම
    හාමුදුරුවරු
    යොහානි
    98%ක් නලු නිලියන්
    මෙතෙක් නිකුත් වී ඇති හොඳයි කියන ෆිල්ම්ස්/ටෙලි නාට්‍ය(කූඹියෝ/බඹරු ඇවිත් වගේ)
    නව නිපැයුම්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    2500 ඉතිහාසය
    පැරණි තාක්ෂණය
    කෑම(දේශීය කෑම මෙලෝ රහක් නෑනෙ ඇත්තටම)
    සිංහල වෙදකම
    හාමුදුරුවරු
    යොහානි
    98%ක් නලු නිලියන්
    මෙතෙක් නිකුත් වී ඇති හොඳයි කියන ෆිල්ම්ස්/ටෙලි නාට්‍ය(කූඹියෝ/බඹරු ඇවිත් වගේ)
    නව නිපැයුම්
    උබ කියන පලවෙනි 4ටම මම එකග නැහැ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හේතුව?
    පිරමීඩ වලට පස්සේ ලොකුම තාක්ෂනයක් තිබ්බ රටක්නේ මේක,අනුරාධපුර පොල්න්නරුවට විතරක් ගියත් ඇතිනේ..පිටරටක කෑමක් ජීවිත කාලෙම කන්න පුලුවන්ද මචන්..පීසා එකක් කෑවත් ඊලග දවසේ කන්න බැහැ..තුනපහ හරියට දාල හදන අපේ කෑමක් කොච්චර රහද..ඒඩ්ස් කැන්සර් හොද කරන්න පුළුවන් කියන සිංහල වෙද්දු නෙවෙයි මචන්..රියල් වැඩ්දෝ ඉන්නවා..ඒ හැමදේම පරම්පරා පිටින් ඉවර වෙලා..තාත්තා සිංහල වෙදෙක්නම් පවුල් ප්‍රශ්න එක්ක පුතා වෙදකම ඉගනගෙන ඉස්සරහට ගෙනාවේ නැහැ.ඌ සල්ලි පස්සේ දිව්වා..සල්ලි පස්සේ නොගියපු සිංහල වෙද්දු නැති වෙලා ගියා