ekale nam - Mahinda , Gota
dan nam - AKD
dan nam - AKD
Proud to be Sri Lankan on every random Youtube shit.Pride?
උබ කියන පලවෙනි 4ටම මම එකග නැහැ2500 ඉතිහාසය
පැරණි තාක්ෂණය
කෑම(දේශීය කෑම මෙලෝ රහක් නෑනෙ ඇත්තටම)
සිංහල වෙදකම
හාමුදුරුවරු
යොහානි
98%ක් නලු නිලියන්
මෙතෙක් නිකුත් වී ඇති හොඳයි කියන ෆිල්ම්ස්/ටෙලි නාට්‍ය(කූඹියෝ/බඹරු ඇවිත් වගේ)
නව නිපැයුම්
පිරමීඩ වලට පස්සේ ලොකුම තාක්ෂනයක් තිබ්බ රටක්නේ මේක,අනුරාධපුර පොල්න්නරුවට විතරක් ගියත් ඇතිනේ..පිටරටක කෑමක් ජීවිත කාලෙම කන්න පුලුවන්ද මචන්..පීසා එකක් කෑවත් ඊලග දවසේ කන්න බැහැ..තුනපහ හරියට දාල හදන අපේ කෑමක් කොච්චර රහද..ඒඩ්ස් කැන්සර් හොද කරන්න පුළුවන් කියන සිංහල වෙද්දු නෙවෙයි මචන්..රියල් වැඩ්දෝ ඉන්නවා..ඒ හැමදේම පරම්පරා පිටින් ඉවර වෙලා..තාත්තා සිංහල වෙදෙක්නම් පවුල් ප්‍රශ්න එක්ක පුතා වෙදකම ඉගනගෙන ඉස්සරහට ගෙනාවේ නැහැ.ඌ සල්ලි පස්සේ දිව්වා..සල්ලි පස්සේ නොගියපු සිංහල වෙද්දු නැති වෙලා ගියාහේතුව?
සිරාවට. හැම රෙද්දම ඕවරේටඩ් වෙලා තියෙන්නෙ මේ සෝශල් මීඩියා නිසාlankawe overrated natte mokakda kiyal ahuwanam meeta wadiya lesi![]()
yes.100% agreedසිරාවට. හැම රෙද්දම ඕවරේටඩ් වෙලා තියෙන්නෙ මේ සෝශල් මීඩියා නිසා
uba singa da inne?
පොනිල්, මයිනා
යකෝ කනව කියල ඔහොමත් කනවද