නිදහස් සෞඛ්‍ය කියන්නෙ ඕවර්රේටඩ් දෙයක් නෙවේ...රටේ තරම එක්ක බලද්දි ලොකු ඇචීව්මන්ට් තියන තැනක්. අපේ හෙල්ත්කෙයා සිස්ටම් එක, මීට කාලෙකට කලින් තිබ්බ ක්‍රිකට්, කාලෙකට කලින් තිබුන විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නෙ ඇනෝමලි තුනක්. රටට නොගැලපෙන තරමෙ ඉස්තරම් තැනක තිබ්බ දේවල්- ඒවයෙ හිටපු උන්ගෙ බුද්ධිමත්කමට පින් සිද්ද වෙන්න. දැන් ඒව රටේ තත්ත්වෙට ගැලපෙන්න පල්ලම් බැහිල්ලක් තියෙන්නෙ.
සෞඛ්‍ය සේවෙ අනාගතේ නම් බයවෙන්න දෙයක් නෑ තමන්ගෙ රටේ ජොබ් හොයාගන්නවත් බැරි ඉන්දියන් ඩොකාල ලංකාවට ඇවිත් බෙහෙත් කරන්න ගත්තම ඔය රේට් ඔක්කොම ගානට එයි.
සෞඛ්‍ය සේවෙ අනාගතේ නම් බයවෙන්න දෙයක් නෑ තමන්ගෙ රටේ ජොබ් හොයාගන්නවත් බැරි ඉන්දියන් ඩොකාල ලංකාවට ඇවිත් බෙහෙත් කරන්න ගත්තම ඔය රේට් ඔක්කොම ගානට එයි.
Last edited: