ලංකාවේ overrated දේවල් මොනවද?

ලංකාවේ overrated දේවල් මොනවද?

  • නටඹුන්

    Votes: 42 23.3%
  • ආගන්තුක සත්කාරය

    Votes: 50 27.8%
  • ඔසරිය, සාරිය

    Votes: 38 21.1%
  • අලුත් අවුරුද්ද

    Votes: 44 24.4%
  • බීච්

    Votes: 22 12.2%
  • නිදහස් සෞක්‍ය

    Votes: 51 28.3%
  • දේශීය කෑම - කිරිබත් , කොත්තු, පොල් සම්බෝල

    Votes: 49 27.2%
  • ගල් අරක්කු

    Votes: 26 14.4%
  • රට ගියොත් ගොඩ යනවා

    Votes: 102 56.7%
  • ටියුෂන් බිස්නස් එක

    Votes: 61 33.9%

  • Total voters
    180

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    නිදහස් සෞඛ්‍ය කියන්නෙ ඕවර්‍රේටඩ් දෙයක් නෙවේ...රටේ තරම එක්ක බලද්දි ලොකු ඇචීව්මන්ට් තියන තැනක්. අපේ හෙල්ත්කෙයා සිස්ටම් එක, මීට කාලෙකට කලින් තිබ්බ ක්‍රිකට්, කාලෙකට කලින් තිබුන විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නෙ ඇනෝමලි තුනක්. රටට නොගැලපෙන තරමෙ ඉස්තරම් තැනක තිබ්බ දේවල්- ඒවයෙ හිටපු උන්ගෙ බුද්ධිමත්කමට පින් සිද්ද වෙන්න. දැන් ඒව රටේ තත්ත්වෙට ගැලපෙන්න පල්ලම් බැහිල්ලක් තියෙන්නෙ.

    සෞඛ්‍ය සේවෙ අනාගතේ නම් බයවෙන්න දෙයක් නෑ තමන්ගෙ රටේ ජොබ් හොයාගන්නවත් බැරි ඉන්දියන් ඩොකාල ලංකාවට ඇවිත් බෙහෙත් කරන්න ගත්තම ඔය රේට් ඔක්කොම ගානට එයි.
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අපේ මහින්ද මාත්තියා ඇතුළු රාජපක්ෂ පවුල
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    Pizza (ලෝකෙ වටේම එහෙමයි)
    Milo කිරි පැකට් ( මෙලෝ රහක් නෑ , සිරිසේන හරි)
    තඩි රැවුල. (මට තඩි රැවුලක් නැති නිසා ලිස්ට් එකට දැම්ම )
    ශිහාන්, B&S, Iraj, Gypsis, Mariens, Outdoor bands etc.
    SLC ( ලෝකෙ පජාතම Cricket Team එක, Cricket ආයතනය)


    මම කියන්නේ බන්. අපේ උන් කොත්තුව උඩ දානව වැඩියි. පිට රටකින් මොකෙක් හරි අවොත් කොත්තු මයි කවන්න හදන්නේ. ලංකවේ දේශීය කෑම කොච්චර තියද වෙන.
    කෙහෙල් කොලේ ඔතපු බතට ගහන්න එකක් නෑ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සංස්කෘතියේ සමහර තැන්
    මල ජරා කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සමහර කෑම බීම
    කේන්දර, නැකත් සහ ඒවා බලන්න දන්න එවුන්
    මල ජරා බස්, ත්‍රීවීල් ඇතුළු ගොඩක් වාහන
    සමහර නළු,නිළියෝ, ගායක, ගායිකාවෝ
    හැමදේම දන්නවා කියන දේශපාලුවෝ (මුන් හැම එකාම ගන්න දෙයක් නැහැ)
    සමහර දොස්තරලා, ලෝයර්ල සහ පිටරට ඉන්න ලාංකික කියන විද්‍යාඥයෝ
    නව සොයා ගැනීම් කරන එවුන්(බහුතරයක් අමු බොරුව)
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    සංස්කෘතියේ සමහර තැන්
    මල ජරා කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සමහර කෑම බීම
    කේන්දර, නැකත් සහ ඒවා බලන්න දන්න එවුන්
    මල ජරා බස්, ත්‍රීවීල් ඇතුළු ගොඩක් වාහන
    සමහර නළු,නිළියෝ, ගායක, ගායිකාවෝ
    හැමදේම දන්නවා කියන දේශපාලුවෝ (මුන් හැම එකාම ගන්න දෙයක් නැහැ)
    සමහර දොස්තරලා, ලෝයර්ල සහ පිටරට ඉන්න ලාංකික කියන විද්‍යාඥයෝ
    නව සොයා ගැනීම් කරන එවුන්(බහුතරයක් අමු බොරුව)
    ගෙටවීමේ Party තමා Overrated ම
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගෙටවීමේ Party තමා Overrated ම
    අනිවා. සංස්කෘතියේ සමහර තැන් කියලා දැම්මේ ඒකයි. ඔය වෙඩින්, ෆොටෝ ෂූට් ණය නොවී ගන්න තරම් සල්ලි තියෙනවා නම් කිසිම අවුලක් නැහැ. වැඩේ තියෙන්නේ රැල්ලට හැම එකාම වගේ ණය වෙලා හරි ඔය වැඩ ටික කරනවා.