ඩිෆෙන්ඩර්
පරණ බොක්ස් ප්‍රාඩෝ
පට්ට ගහපු 121 සහ ඇලියොන්
පරණ බොක්ස් ප්‍රාඩෝ
පට්ට ගහපු 121 සහ ඇලියොන්
හාමුදුරු ගොල්ලො ගැන නම් කතා කරන්නම එපා හොර වේ*ගෙ පුත්තු ඉන්නෙ අති බහුතරය.හාමුදුරුවරු - ධර්මය ගැන හොඳින් හදාරපු, ධර්මය පිළිපදින, ධර්මය අනික් අයට හොඳින් කියාදෙන (සල්ලි වලට නෙමෙයි, දේශපාලන ඇජෙන්ඩා නෙමෙයි,තමුන්ගේ මොඩිෆයිඩ් වර්ශන් එක නෙමෙයි ) සිල්වත්, ගුණවත්, මිනිසුන්ට නියම නායකත්වයක් දීලා යහමඟට ගන්න පුලුවන් අය ඉන්නෙ කීයෙන් කීදෙනාද?
බහුතරය හතර කේන්දරේ පාළු හින්දා, පන්සලේ දේපල පිටයන හින්දා, පොඩි කාලෙ කන්න නැති හින්දා, එහෙම නැත්නම් සසර කලකිරිච්ච හින්දා, එහෙමත් නැත්නම් පිනට කකා ඉන්න පුලුවන් හින්දා මහණ වෙච්චි අය.
ඉතින් ඒගොල්ලොන්ගේ බණ වලින් සමාජය යහපත් කරන්නේ කොහොමද? මම් හිතන්නෙ මෙච්චර බණ කියන අහන රටක් මෙහෙම තියෙන්නෙත් ඒකයි.
දෙවෙනි එක තමයි අධ්‍යාපනය හා ගුරුවරු. අපේ අධ්‍යාපනය මට්ටම දිනෙන් දින වලපල්ලට යනවා. එන්න එන්නම ගුරුවරුන්ගේ කොලිටි එක බහිනවා.
ඒ තවත් සමාජය හරි පාරට ගන්න පුලුවන් කණ්ඩායමක්.