ලංකාවේ Overrated ම දේවල් මොනවද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    maxresdefault.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. Mr. president (also called - A warrior, Lion, Putin)
    2. Culture & religion
    3. New invents
    4. Celebrities, Politicians, Businessmen/millionaires etc..
    5. Monks
    6. Traditional foods
    7. Sinhalese genetics (also called Yakkayo, Sinhale etc.) / Sinhalese tribe itself
    8. Rajapakse ideology

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හාමුදුරුවරු - ධර්මය ගැන හොඳින් හදාරපු, ධර්මය පිළිපදින, ධර්මය අනික් අයට හොඳින් කියාදෙන (සල්ලි වලට නෙමෙයි, දේශපාලන ඇජෙන්ඩා නෙමෙයි,තමුන්ගේ මොඩිෆයිඩ් වර්ශන් එක නෙමෙයි ) සිල්වත්, ගුණවත්, මිනිසුන්ට නියම නායකත්වයක් දීලා යහමඟට ගන්න පුලුවන් අය ඉන්නෙ කීයෙන් කීදෙනාද?

    බහුතරය හතර කේන්දරේ පාළු හින්දා, පන්සලේ දේපල පිටයන හින්දා, පොඩි කාලෙ කන්න නැති හින්දා, එහෙම නැත්නම් සසර කලකිරිච්ච හින්දා, එහෙමත් නැත්නම් පිනට කකා ඉන්න පුලුවන් හින්දා මහණ වෙච්චි අය.

    ඉතින් ඒගොල්ලොන්ගේ බණ වලින් සමාජය යහපත් කරන්නේ කොහොමද? මම් හිතන්නෙ මෙච්චර බණ කියන අහන රටක් මෙහෙම තියෙන්නෙත් ඒකයි.

    දෙවෙනි එක තමයි අධ්‍යාපනය හා ගුරුවරු. අපේ අධ්‍යාපනය මට්ටම දිනෙන් දින වලපල්ලට යනවා. එන්න එන්නම ගුරුවරුන්ගේ කොලිටි එක බහිනවා.

    ඒ තවත් සමාජය හරි පාරට ගන්න පුලුවන් කණ්ඩායමක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City

    හාමුදුරු ගොල්ලො ගැන නම් කතා කරන්නම එපා හොර වේ*ගෙ පුත්තු ඉන්නෙ අති බහුතරය.
    උන් ගිහියන්ට වඩා සැපෙ. සැප ගත්තත් කමක් නැහැ හරි හමන් සෙවයක් වෙනවානම් .
    සමහරු බණ දන්නෙ නැහැ .සමහරු දන්න බණ කියන්න දන්නෙ නැහැ .
    කියන බණත් පුස් බණ තමා ,කාලෙට නොගැලපෙන හිත සනසන බන මිසක් මනස හදන බණ නෙමෙ .

    සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ මිනිස්සු යහ මඟට ගන්න පුලුවන් හිමි නමක් දැක්කෙම නැහැ .