ලංකාවේ Overrated ම දේවල් මොනවද ?

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    DjV_DncXgAAbcFT.jpg
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    • අනුන්ගේ නිර්මාණ උස්සලා සින්දු ගහපු භාතිය සන්තුෂ් ඩබලයි ගවුම් ඇදන් නටන පොන්නයා ගුරාජ්
    • වැන්දඹු සිංදු කියන මල් පොන්නයෝ
    • ප්‍රියසාද්, රාජපක්ෂ, ඇන්තනි පවුල්
    • අපිට සේවය කරන්න ඕනි බලයට පත් කරපු ඒත් අපි උන්ගේ සේවකයෝ කියල හිතන් ඉන්න දේශපාලක පොන්නයෝ ටික
    • යුටියුබ් හිගන්නෝ ටික ඉන්ටවිව් vlog පොන්නයෝ ටික
    • මොඩලින් බඩු ටික
    • පුටින් කියලා හිතන් බලයට ගෙනාපු දෙවෙනි හිටන් නන්දසේන
    • ගෙඩි දෙකයි පුකයි එළියේ දාලා ෆලොවර්ස්ලා 1000ක් 2000ක් ගත්ත ගමන් ඉන්ෆ්ලුවන්සර්ලා කියල හිතාගන්න අඩු ආදායම් ලාභී හිගන හැත්ත.
    • ටකරමකට ගල් පෙරලනවා වගේ තප්පුලන ලයිව් ෂෝ බෑන්ඩ් කාරයෝ ටික
    • ඊබේ එකේ $1ට බැක් කවර් විකුනපු ගමන් ඔන්ටපනුවෝ වෙන එවුන්
    • ඊබේ කෝස් කරන හිගන හැත්ත
    • රහත් වුනා කියලා පකේ ටෝක් දෙන තට්ටයෝ ටික
    • කොටුවේ පොඩි තට්ටයා
    hReBvpg.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    maxresdefault.jpg


    සඳනිගේ පුප
    වෙලාවකට ලංකාවේ එවුන්ට වෙන ප්‍රශ්ණ නෑත් කියලා හිතෙනවා මෙයාගේ පැන් පේජ් එකේ තියෙන කමෙන්ට් කියෙව්වම
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,790
    113
    එකමත් එක රටක
    Toyota Premio
    අපේ මිනිස්සුන්ගේ දැනුම ,හැකියාව
    අපේ උන්ගේ සදාචාරය
    අපේ උන්ගේ හිනාව (සිනා බෝ වේවා ;))
    ස'
    දම්මික පැණිය
    අටපට්ටම
    proud to be Sri Lankan
    "Ledgens " කියලා කියන ගොඩක් උන්
    "Celebrity" කියලා උන්ම කියාගන්න උන්.
    සමහර youtube කරන් උන්
    ආගමික විශ්වාස
    unlimited internet , අධිවේගී internet
    පොහොට්ටුවේ බුද්දීමතා ඇතුළු වියත් මග
    රනිල් ගේ මොලය
    දේශප්‍රේමය
    සන්නා , ජනනායක වගේ අයගේ පොර ටෝක්
    පුරුෂ ලිංගයේ ප්‍රමාණය
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    Down South ගැම්ම.
    අනිත් එවුන්ව අදාලම නෑ එයාලට.

    1620071285013.png

    ------ Post added on May 4, 2021 at 1:19 AM

    1620071404497.png
    ------ Post added on May 4, 2021 at 1:21 AM

    1620071502467.png
    ------ Post added on May 4, 2021 at 1:23 AM
     
    • Like
    Reactions: PrasangaSPerera

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Everything from School Education to Uni Education , our Civil and Foreign Services, Judgments of courts, in simple we are all swollen heads and are not ready to learn from the mistakes of others and try to re invent the wheel, and only live in past glory.(we have good underrated cultural values, professionals etc but yet no one is bothered or learning from those)