ලංකාවේ Overrated ම දේවල් මොනවද ?

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ගමේ කෑම ( කටේ තියන්න බෑ)
    ගමේ කම ( කුහක කම)
    රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
    ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
    ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
    Why Rathana suthraya? Would like to know your opinion
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එකම එකයි තියෙන්නෙ. ලංකාවෙ සිස්ට්ම් චේන්ජ් කරන්න ලංකාවට ගෙනාපු ඇමරිකාවෙ ෂෙඩ් එකක තෙල ගගහ හිටපු කයිවාරු නන්දෙ 😅😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Why Rathana suthraya? Would like to know your opinion

    රතන සූත්‍රය සජ්ඣායනා කරන්නැයි ඉල්ලීමක්

    කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රටට හා ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කරයි.
    වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
    එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
    එබැවින් මෙම අර්බුද හමුවේ දිවයිනේ සියලු විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ජනතාවටත් ආශිර්වාදය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

    කෝ රතන සූත්‍රෙ වැඩ කරේ නෑනෙ. මම ඉන්න ගමේ පන්සලත් ඔය මහින්ද කියපු දේ කරා
     
    • Like
    Reactions: IAS and Majang

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එකම එකයි තියෙන්නෙ. ලංකාවෙ සිස්ට්ම් චේන්ජ් කරන්න ලංකාවට ගෙනාපු ඇමරිකාවෙ ෂෙඩ් එකක තෙල ගගහ හිටපු කයිවාරු නන්දෙ 😅😅
    e shed eke ayithikarayata dan monawa hithenawa adda?

    1620111598820.jpeg

    ------ Post added on May 4, 2021 at 12:31 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    රතන සූත්‍රය සජ්ඣායනා කරන්නැයි ඉල්ලීමක්

    කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රටට හා ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කරයි.
    වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
    එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
    එබැවින් මෙම අර්බුද හමුවේ දිවයිනේ සියලු විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ජනතාවටත් ආශිර්වාදය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

    කෝ රතන සූත්‍රෙ වැඩ කරේ නෑනෙ. මම ඉන්න ගමේ පන්සලත් ඔය මහින්ද කියපු දේ කරා

    මේ තියෙන්නේ සුපිරියටම වැඩ කරපුව 👍

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Why Rathana suthraya? Would like to know your opinion
    කෝ බන් දැන් රතන සුත්තරය නැද්ද ? ඉස්සරනම් මගේ උන් ලව්ඩ් ඉස්පිකර් බැඳලා දැම්මා උදේ හවස. දැන් ඒ බැඳපු උන්ට කොරෝනා. :LOL: :LOL: :LOL: .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    ගමේ කෑම ( කටේ තියන්න බෑ)
    ගමේ කම ( කුහක කම)
    රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
    ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
    ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
    ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
    අඩෝ කපනවා තෝව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ගමේ කෑම ( කටේ තියන්න බෑ)
    ගමේ කම ( කුහක කම)
    රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
    ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
    ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
    ගමෙ කෑම - ඔව් සමහරක් කෑම මේලොකෙ රහක් නැහැ නම් තමා .
    එත් මිනිස්සු කියන්නෙ නැහැ අර ගැමි කමට හදලා තියෙන මෙව්වා එකට යට නිසා .
    කොළඹ චීස් බටර් කන උන්ට හිනහ වෙනවා ,ලෙඩ වැඩි ගානවා .
    ඒත් පිළිකා රොහාලෙ වැඩිම ලෙඩ්ඩු ඉන්නෙ කොයි කුලකයෙ අයද කියලා බැලුවොත් වෙනස තෙරෙවි .

    ගමෙ කම -ගම් වල තරම් කුහකයො ලොවෙත් නැහැ ,ගම් වල තරම් වල් ගැණු ලොවෙත් නැහැ .
    කොළඹ බඩු පොට් වල ,ක්ලබ් වල ඉන්නෙත් ඔය ගම් වලින් එන අම්මණ්ඩිලා නොවැ .

    රතන සූත්‍රය - අනෙ මන්දා වෙච්ච සෙතක් නම් නැහැ .

    ජනප්‍රිය පාසල් - ලංකාවෙ ජනප්‍රිය පාසල් වල වෙන්නෙ කාරණා දෙකයි
    1. විභාග තරන්ඟ කාරීත්වය

    රටෙම ඉන්න පොඩි ඉස්කොල වල ඒ 9 දාන ,ශිෂ්‍යත්වෙ හොඳම ලකුණු ගන්න සෙට් එක තැනකට ගෙනල්ලා තරඟෙ ඇති කරලා ප්‍රතිඵල හොඳට ගන්න එක තමා ඔය ජනප්‍රිය පාසල් වල වෙන්නෙ .

    2. සොෂල් කනෙක්ෂන්ස්

    ගමෙ ඉස්කොලෙදි ගමෙ උන් විතරයි ,
    ටවුන් එකෙ සමහරක් ඉස්කොල වල මුඩුක්කු වල උන් විතරයි
    ඔන්න ජනප්‍රිය පාසල් වල තමන්ගෙ සමාජ මට්ටමට සාපෙක්ෂව හොඳයි කියන්න පුළුවන් අය එනවා .

    ඒ ඇරෙන්න ඔව්වායෙ ලොකු දෙයක් නැහැ .

    ඉංජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙ - කිරියෙ මේ ගැන කතා කරනවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කන ටයිප් එකෙ වැඩක් .
     
    • Like
    • Haha
    Reactions: Dntec and topkollek