ලංකාවේ paypal

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    ලංකාවේ විදියට හදපු paypal account එකකට පිටරටක ඉන්න එකෙක්ට සල්ලි එවන්න බැරිද බන්? එහෙම එවන්න ගියාම info එකක් එනවා receiving account එක අයිතිකාරයා ඉන්න රටේ paypal receive කරන්න බෑ කියලා. ඒත් සල්ලි දාන්න පුළුවන්කමක් තියේද? එහෙම නැත්නම් වෙන ගෙන්න ගන්න විදියක් තියේද බන්?

    දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්. උදව් කරන හැමෝටම REP වලින් සලකනවා.
    :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උදව් කරපු ඔක්කොටම සහ BUMP දාපු ඔක්කොටම ස්තුතියි මචන්...:)