ලංකාවේ PCR ගන්න තාලේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    මෙන්න මේකයි සිද්ධිය.

    අපේ පැත්තේ කොල්ලෙක්ගේ අක්ක කෙනෙක් මරදාන ඉස්ටේසමේ වැඩ කරනවා. එතන ස්ටාෆ් එකේ එක්කෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙලා කියල එතන එයා එක්ක වැඩ කරපු 50 දෙනෙක්ට PCR ටෙස්ට් කරන්න එන්න කියලා තිබ්බ. ඒ කියන්නේ අපි PCR දෙන්න යන්න ඕන මරදාන ඉස්ටෙසමට.

    එතකොට කට්ටිය යන්නේ පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා. ඒ අක්කත් ගිහින් තිබ්බේ කෝච්චියේ. එයාගේ තව එයත් එක්කම වැඩ කරන යාලුවෙක් එක්ක. PCR එක දීලා තියෙන්නෙත් එකටමයි. එනකොටත් එකම බස් එකේ ඇවිල්ල.

    ඔන්න පහුවෙනිදා රිසල්ට් එක ඇවිල්ල. අක්කගේ කොරෝනා නෙගටිව්. හැබැයි අක්ක එක්ක ගිය යාලුවා කොරෝනා පොසිටිව්. අන්තිමේ අක්කටත් ගෙදරම කොරන්ටයින් වෙන්න වුනා.

    ඒ විතරක්ද, කෝච්චියේ ගිය අනිත් මිනිස්සු? බස් එකේ හිටපු අනිත් මිනිස්සු. තව කොච්චර කියල ට්‍රෙස් කරන්නද. ඇයි බන් මුන්ට PCR ගන්න ලඟට එන්න බැරි. උඹල හිතනවද මෙහෙම PCR ගන්න එකෙන් මේ කොරෝනා ලෙඩ්ඩු ගාන අඩු වෙයි කියලා. මේකෙන් වෙන්නේ කොරෝනා නැති මිනිස්සුත් කොරෝනා ලෙඩ්ඩු වෙන එක නෙමෙයිද? ඇයි නිසි බලධාරීන්ට මේක නොතේරෙන්නේ? 😣
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    PCR දෙන්න එන්න කියන්නේ පුද්ගලික වාහනයකින්
    එහෙම බැරිනම් ආයතනයෙන් වාහනයක් යවලා ගෙන්න ගන්න ඕන
    ඕක ඉතින් රජයේ ආයතන වල කොහොම කරනවද කියලා දන්නේ නැහැ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මෙන්න මේකයි සිද්ධිය.

    අපේ පැත්තේ කොල්ලෙක්ගේ අක්ක කෙනෙක් මරදාන ඉස්ටේසමේ වැඩ කරනවා. එතන ස්ටාෆ් එකේ එක්කෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙලා කියල එතන එයා එක්ක වැඩ කරපු 50 දෙනෙක්ට PCR ටෙස්ට් කරන්න එන්න කියලා තිබ්බ. ඒ කියන්නේ අපි PCR දෙන්න යන්න ඕන මරදාන ඉස්ටෙසමට.

    එතකොට කට්ටිය යන්නේ පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා. ඒ අක්කත් ගිහින් තිබ්බේ කෝච්චියේ. එයාගේ තව එයත් එක්කම වැඩ කරන යාලුවෙක් එක්ක. PCR එක දීලා තියෙන්නෙත් එකටමයි. එනකොටත් එකම බස් එකේ ඇවිල්ල.

    ඔන්න පහුවෙනිදා රිසල්ට් එක ඇවිල්ල. අක්කගේ කොරෝනා නෙගටිව්. හැබැයි අක්ක එක්ක ගිය යාලුවා කොරෝනා පොසිටිව්. අන්තිමේ අක්කටත් ගෙදරම කොරන්ටයින් වෙන්න වුනා.

    ඒ විතරක්ද, කෝච්චියේ ගිය අනිත් මිනිස්සු? බස් එකේ හිටපු අනිත් මිනිස්සු. තව කොච්චර කියල ට්‍රෙස් කරන්නද. ඇයි බන් මුන්ට PCR ගන්න ලඟට එන්න බැරි. උඹල හිතනවද මෙහෙම PCR ගන්න එකෙන් මේ කොරෝනා ලෙඩ්ඩු ගාන අඩු වෙයි කියලා. මේකෙන් වෙන්නේ කොරෝනා නැති මිනිස්සුත් කොරෝනා ලෙඩ්ඩු වෙන එක නෙමෙයිද? ඇයි නිසි බලධාරීන්ට මේක නොතේරෙන්නේ? 😣
    owata yana wiyadama genath hithapan..

    loke wena koi rateda lagata awilla pcr ganne,.,,

    lede spred wela kiyala hitagena e widihata weda karanna one, nethuwa rajaye un awe ne. eka nisa be. araya bus eke awe. mama nam train eke awe wage gon tharka noda. purawesiyan widihata thamange wagakeema 100% karanna one. meka me horata idala berena kramayak newe.

    anika ape wage ratakata daranna puluwan helath capacity ekak tiyenawa. eka dan penala tiyenne. dr la unath eth minissu . e ayata pawlak tiyenawa. (helth staff, army, navy, ect) . rajayata padamak ugan wanan hithagena e basic safety tika wath nokara gon athal denawa. lejjai
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    owata yana wiyadama genath hithapan..

    loke wena koi rateda lagata awilla pcr ganne,.,,

    lede spred wela kiyala hitagena e widihata weda karanna one, nethuwa rajaye un awe ne. eka nisa be. araya bus eke awe. mama nam train eke awe wage gon tharka noda. purawesiyan widihata thamange wagakeema 100% karanna one. meka me horata idala berena kramayak newe.

    anika ape wage ratakata daranna puluwan helath capacity ekak tiyenawa. eka dan penala tiyenne. dr la unath eth minissu . e ayata pawlak tiyenawa. (helth staff, army, navy, ect) . rajayata padamak ugan wanan hithagena e basic safety tika wath nokara gon athal denawa. lejjai
    එහෙනම් කියන්න තිබ්බ නේද එහෙම PCR දෙන්න එනකොට පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්න එපා තමන්ගේ වාහනේක එන්න කියලා. එහෙම තමන්ගේ වාහනයක් නැති මිනිස්සු මොකේද යන්නේ? අනික මේ කළුතර ඉඳන් මරදානටම යන්න ඕනද PCR දෙන්න?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Organizing nathi kama.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    එහෙනම් කියන්න තිබ්බ නේද එහෙම PCR දෙන්න එනකොට පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්න එපා තමන්ගේ වාහනේක එන්න කියලා. එහෙම තමන්ගේ වාහනයක් නැති මිනිස්සු මොකේද යන්නේ? අනික මේ කළුතර ඉඳන් මරදානටම යන්න ඕනද PCR දෙන්න?
    කේස් එක තියෙන්නේ පැත්තේ MOH එකෙ ඩොක්ටර් කෙනෙක්,PHI ලා කිහිප දෙනෙක් ඇවිත් ගන්න අයගේ ලිස්ට් හදන්නේ
    ඒ කරලා එයලා අනිවාර්‍යෙන් කියනවා පුද්ගලික වාහන වල එන්න,නැත්තන්ම් ආයතනයට ප්‍රවාහන පහසුකම් දෙන්නෙ කියලා
    එහෙමත් නැත්තම් දුර වැඩිනම් ඒ පැත්තේ ඉන්න PHI ව දැනුවත් කරලා ඉන්න පැත්තේ PCR කරනවා
    මෙතන CGR එකේ නිළධාරීන් බුල ගහලා වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොසිටිව් වෙච්චි අක්ක එදා විතරද පොදු ප්‍රවාහනේ ගියේ???

    කලින් දවසෙ ගියා නම් එදා උන්ටත් බෝවෙනව තමා.

    ඒකයි සිංහලෙන් කියන්නෙ පරිස්සම් වෙන්න කියල. අපි ඔක්කොම සෙට් වෙලා යමු කියල කිචි බිචි ගගා සිරික්කිය දාගෙන ගියාම බඩු සෙට් වෙනව තමා.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලගට ඇවිත් ගන්න එක ප්‍රයෝගික නැහැ නේද
    උබ දැන් කිවේ 50ක් එතන හිටියා ඔය 50 දෙනාගේම ගෙවල් වලට එකම කට්ටිය ගියොත් දවස් 2 ක 3 ක් යයි ඔක්කම ගන්න
    වෙන වෙනම යවන්න තරම් කාර්ය මණ්ඩල පහසුකම් තියනවද අපිට මොකද ඔය 50 විතරක් නෙමේනේ එක දවසට කරන්න ඉන්නේ

    PCR කරන්න ඕනේ කියලා දැනුම් දෙනකොට එයාලව එක තැනකට ගෙන්නන ක්‍රමය හදන්න ඕනේ. එක්කෝ වෙනම බස් එකක් යවන්න ඕනේ
    අනික බන් PCR කරන්න කියන්නේ covid වැළදිලා කියලා සකනම් එතකොට තමන් දැන ගන්න ඕනේ අනිත් අයට ඒ අවදානම නොදී ඉන්නත් ඒ වගේම එතෙන්ට එන අයගෙන් පරිස්සම් වෙන්නත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඕක වෙන්න ඕනේ ඔහොම නෙමේ. ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ තමන්ගේ ප්‍රවාහන ක්‍රමයක් තියෙනවද කියලා. එහෙම නෑති අයට එන්න කියන්නේ නෑ. ස්වයන් නිරෝධායනයේ ඉන්න කියලා ඒ කිට්ටුව තෑනකින් එවනවා පී සී ආර් එක කරන්න. අන්න එහමයි වගකිවයුතු ආයතන වෑඩ කරන්න ඕනේ. ප්‍රායෝගිකව මිනිස්සුන්ට විසදුම් නෑති උත්තර දීලා ගොඩ දාන්න බෑ. වාහන නෑති මිනිස්සු යන්නේ ත්‍රීවීල් වල. ත්‍රීවිල් එකේ කෙනා කෑමති වෙයිද ඔය හයර් එක යන්න... සෑක නම් කරන්න තියෙන හොදම දේ ස්වයන් නිරෝධායනයේ ඉන්න කියලා ලගට ගිහින් පීසීආර් එකට සාම්පල් ගන්න එක
     
    උබ කියන එක හරි.ඕක කරන්න ඕන අදාල ආයතනය.මොකද එයලගේ සේවකයන්ගේ වගකීම තියෙන්නේ එයාලට
    එන ඩොක්ටර්,PHI අයට කිවුවම එයලා සේවකයෝ ඉන්න පැතිවල PHIව දැනුවත් කරනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එහෙනම් කියන්න තිබ්බ නේද එහෙම PCR දෙන්න එනකොට පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්න එපා තමන්ගේ වාහනේක එන්න කියලා. එහෙම තමන්ගේ වාහනයක් නැති මිනිස්සු මොකේද යන්නේ? අනික මේ කළුතර ඉඳන් මරදානටම යන්න ඕනද PCR දෙන්න?
    ei lagama hospital eka ho. game PHI mahatgtayata kata karala updaes ganna kiyala kiyanawa ahune nedda........ mata nam ahuna......
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක වෙන්න ඕනේ ඔහොම නෙමේ. ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ තමන්ගේ ප්‍රවාහන ක්‍රමයක් තියෙනවද කියලා. එහෙම නෑති අයට එන්න කියන්නේ නෑ. ස්වයන් නිරෝධායනයේ ඉන්න කියලා ඒ කිට්ටුව තෑනකින් එවනවා පී සී ආර් එක කරන්න. අන්න එහමයි වගකිවයුතු ආයතන වෑඩ කරන්න ඕනේ. ප්‍රායෝගිකව මිනිස්සුන්ට විසදුම් නෑති උත්තර දීලා ගොඩ දාන්න බෑ. වාහන නෑති මිනිස්සු යන්නේ ත්‍රීවීල් වල. ත්‍රීවිල් එකේ කෙනා කෑමති වෙයිද ඔය හයර් එක යන්න... සෑක නම් කරන්න තියෙන හොදම දේ ස්වයන් නිරෝධායනයේ ඉන්න කියලා ලගට ගිහින් පීසීආර් එකට සාම්පල් ගන්න එක
    උබ කියන එක හරි.ඕක කරන්න ඕන අදාල ආයතනය.මොකද එයලගේ සේවකයන්ගේ වගකීම තියෙන්නේ එයාලට
    එන ඩොක්ටර්,PHI අයට කිවුවම එයලා සේවකයෝ ඉන්න පැතිවල PHIව දැනුවත් කරනවා
    PHI ta wath gameh doctor tawath karanna deyak naha.oya administrative level eke mewa plan karana ayage parikalpanaya thamayi.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උබ කියන එක හරි.ඕක කරන්න ඕන අදාල ආයතනය.මොකද එයලගේ සේවකයන්ගේ වගකීම තියෙන්නේ එයාලට
    එන ඩොක්ටර්,PHI අයට කිවුවම එයලා සේවකයෝ ඉන්න පැතිවල PHIව දැනුවත් කරනවා
    pena widihata CGR eke un poissu kelala tiyenne. hari oya serama ehema kalath oya awa giya set ekata mole kiyala ekak tiyenawa neda Hemotama Covid -19 positive kiyala hitagena jewath una nam hari. mama kagen wath lede hadaganne ne.. mama katawath bokaranne ne kiyala. ehema newe wenne jodu dala. set wela .. ful athal eke yanne . anthime ekek positve unama rajayata, baninawa