ලංකාවේ phone market එකේ කතන්දරේ...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    Oya liberty eke tyna okkoma 4n dubai walin hand carry gena ewwa..itin tax trcsl arawa mewa mkuth ne..itin gana aduwata denna pluwan..singer softlogic ewa comapny warranty and tax + trcsl approved nisa ganan wadiy..oka tmai wenasa
     
    • Like
    Reactions: tha123

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    piligatta tanakin ganna, aduma 1 year hardware warranty ekka. one week checking natm software warranty only wage dena tan sure karanna epa
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    ලිබර්ටි එකේ ඔච්චර අඩුවට තියන ෆෝන්ස් ඔරිජිනල් නෙමෙයි. නිකන් අරන් අමාරුවේ වැටෙන්නේ නැතිව කම්පැනි එකකින් ම අලුත් එකක් ගන්න.
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ලිබර්ටි එකේන් company warranty දෙන phone එකක් බලලා ගන්න. shop warranty නම් ගන්න එපා. Phone නම් original එවා තමයි ගොඩාක් දුරට. එ වුනාට warranty claim කරන්න ගියාම ලේසි නැ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Handcarry bn kada karayonma kiyanne
    Mama seal kaduweth , Apple original seal pack phones Luxary X eke thiynwa
    Box IMEI samanai