කිරියේ phone වැඩ්ඩන්ගෙන් දැන ගන්න දෙයක් තියෙනවා...
කාලෙකින් phone එකක් ගන්න අවශ්‍යතාවයක් ආවා... මන් පාවිච්චි කලේ Samsung J7 එකක්... අපි ඉතින් වයසක උදවිය නිසා game එහෙම ගහන්නේ නැති නිසා youtube video එකක් බලලා, day-to-day normal apps ටික use කරන් දෙයියනේ කියලා කිසි අවුලක් නැතුව අවුරුදු 7ක් use කලා...
එකම දේ පරණ නිසා GPS support කරන්නේ නැතුව ගියා... Company එකෙන් ගත්ත නිසා වෙන්න ඕනෙ device එක මරු...
GPS වැඩ නැති නිසා තමයි අළුත් එකකට යන්න හිතුවේ...
පවුල් වෙලා නිසා ලොකු බජට් එකකට යන්න බැරි නිසා 50,000ක් ඇතුලේ ගන්න පුළුවන් device එකක් තමයි මන් බැලුවේ...
market එකේ available device ගැන හොයලා බැලුවම company warranty දෙන Singhagiri, Softlogic, Abans...etc. මේ කිසිම තැනක දැනට stocks නෑ... 
ඒක නිසා liberty එක පැත්තේ සහ online site කීපයක ගිහින් බැලුවම Samsung phone තියෙනවා... Singhagiri, Softlogic, Abans...etc. එක්ක බැලුවම price ගොඩක් ලාබයි.... specs එක්ක ගත්තම සමහර device 30,000ක් විතර ලාබයි... හැබැයි ඒ ගොඩක් තැන්වල දෙන්නේ shop warranty එකක්.. Issue එකක් ආවොත් ඒගොල්ලන්ට ගෙනත් දුන්නම ඒගොල්ලෝ company දාලා හදලා දෙනවලු... ඒත් එක්කම කියනවා 1 week ඇතුලේ issue එකක් ආවොත් phone එකට phone එකක් ex-change කරලා දෙනවා කියලා (Original company made device එකක් නම් බන් 1week ඇතුලේ issue එකක් ආවොත් 1-to-1 ex-change කරලා දෙනවා කියන්නේ, සතියක් වත් බඩු sure නෑ කියන එකද?)
seal pack, made in Vietnam මේ හැම දේම එකයි... 
මට දැන ගන්න ඕනේ මේ අඩුවට දෙන තැන් වලයි reputed shops (Singhagiri, Softlogic, Abans..etc.) වලයි sell කරන්න තියෙන්නේ original Samsung made device එකද? නැත්නම් අඩුවට දෙන shops වල තියෙන්නේ best copy එකද? ඒ shops මෙච්චර අඩුවට දෙන්නේ කොහොමද? සමහර shops වල කියනවා hand carry කරන නිසාලු price අඩු... එහෙම කලත් 30,000ක් අඩුවට device එකක් දෙයිද...? සමහර තැන්වල කියනවා TRCSL approval නැති නිසාලු අඩු... එක එක තැන් වල එක එක කතන්දර... ආ... අනිත් එක තමයි ගොඩක් normal shops වල තියෙන models, company එකේ නෑ...
උඹලා හිතනවා ඇති 50,000ක phone එකක් ගන්න මූ මෙච්චර දේවල් හොයන්නේ පිස්සුද කියලා..
ඇත්තටම මට මේක හරි කුතුහලයක්.... මගේ යාලුවෙක් ඉඳන් කිව්වේ උඹට shop හරි company හරි warranty එක 1 year දෙනවා නම් මොකටද ඔච්චර හොයන්නේ price අඩු තැනින් ගනින් කියලා...
ඒ වුනාට අපි අමරුවෙන් හම්බ කරලා original එක නැතුව best copy එකක් අඩුවට අර ගන්න හිත දෙන්නේ නෑ බන්... subject එක ගැන දන්න කිරියෝ ඉන්නවා නම් අපිට මේ ගැන පහදලා දෙන්න...
කාලෙකින් phone එකක් ගන්න අවශ්‍යතාවයක් ආවා... මන් පාවිච්චි කලේ Samsung J7 එකක්... අපි ඉතින් වයසක උදවිය නිසා game එහෙම ගහන්නේ නැති නිසා youtube video එකක් බලලා, day-to-day normal apps ටික use කරන් දෙයියනේ කියලා කිසි අවුලක් නැතුව අවුරුදු 7ක් use කලා...
එකම දේ පරණ නිසා GPS support කරන්නේ නැතුව ගියා... Company එකෙන් ගත්ත නිසා වෙන්න ඕනෙ device එක මරු...පවුල් වෙලා නිසා ලොකු බජට් එකකට යන්න බැරි නිසා 50,000ක් ඇතුලේ ගන්න පුළුවන් device එකක් තමයි මන් බැලුවේ...

Last edited: