ලංකාවේ Police - Aනේ Aපොයි
ඉයේ මම ටවුන් ගිහින් හවස් වෙලා එනකොට,ලොකු වැස්සකට අහු උනා,එ සැරේ ත්‍රිවිල් එහෙකට නැග්ගා,ත්‍රිවිල් එක පැද්දෙ අද ඉයේ එලෙවල් කරපු හාදයක් විත්තිය මම දැන ගත්තා,මම ඇහැව්වා මල්ලි මම ඔයා පාර්ක් එකේ දැකලා නැ නේ කියලා,එ සැරේ එ හාදයා මට කියනවා නැ අයියා මම නෙමෙයි විල් එක කරන්නෙ මගේ අප්පච්චි කියලා තවදුරටත් මට කියනවා "මට ලයිසනුත් නැ අයියා" මම ඇහැව්වා මල්ලි ලයිසන් නැතුව පොලිසියෙන් අවුලක් නැද්ද කියලා,එතකොට කියනවා අපෝ එහෙම ලොකු අවුලක් නැ අයියා,එහෙම අල්ලන්නෙ නැ,එත් ගිය සතියේ පොඩි පාර්ටියකට ගිහින් එනකොට නම් රෑ වෙලා පොලිසියෙන් ඇල්ලුවා,මම ඇහැව්වා ඉතින් මොකද උනේ මල්ලි කියලා,හිනා වෙලා කියනවා "පොලිස් කාරයා මට කියනවා උඔ බිලා,උඔට ලයිසනුත් නැ,එක නිසා මෙක මෙහෙම අරින්න බැ උසාවි දාන්න ඔන" එ සැරේ එයා කිව්වාලු අනේ සර් එහෙම කරන්න එපා අපි සපොර්ට් එකක් දෙන්නම් සර්ට කියලා,එ සැරේ රාළහාමි කැත නැතුව රූපියල් 3000 හක් ඉල්ලලා තියනවා,එ සැරේ අතේම තිබ්බ 2000 දිලා බෙරිලා අවාලු,ඔන්න ලංකාවේ හැටි.

meka lankawane ban...
Mama boru kiyala monawa gannada,mata kalakiruna ekayi damme
haa oya thiyenne,mama hithanne 170 wak langa kadayakata naya thiyenna athi 

අපේ රටේ ඕන දේක ගණන් වැඩි වෙන්නේ මධ්‍යම රාත්‍රී 12න් පසුව ne