මං ගියා. Nicomorphine දවසට 160Mg/ Clonazepam 5Mg - 10Mg දවසට පාවිච්චි කරනවා කිවුවා දොස්තර කිවුවා Clonazepam කෙලින්ම නවත්තන්න කියලා. ඊට පස්සෙ Mirtaz/ Seroquel ලියල දුන්නා සති 3කින් එන්න කියල. Nicomorphine ගැන දන්නෙ නැහැ ගෑණි Morphine කියලද කොහෙදෝ හිතලා ඒකත් නවත්තන්න කියලා කිවුවා. පිස්සුද බං මුන්ට? නිකං 2.50 කෙනෙක් ලඟටත් නෙවේ ගියෙ හෙන ප්රසිද්ද කෙනෙක් ලඟට. අනිතිමට Mirtaz ටික ගෙදර අරං ආවා විකුණන්නන වත් පුලුවන්නෙ කියල.
Clonazepam වැටෙන්නෙ Benzodiazepines වලට. Nicomorphine වැටෙන්නෙ Heroin/ Oxymorphone/ Other Opiates වලට වගේ.
https://www.bluelight.org/community/threads/what-is-the-worst-drug-to-have-withdrawals-from.395340/