~ ලංකාවේ Psychiatristලට ප්‍රැක්ටිස් එකක් නැත්ද? ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මං ගියා. Nicomorphine දවසට 160Mg/ Clonazepam 5Mg - 10Mg දවසට පාවිච්චි කරනවා කිවුවා දොස්තර කිවුවා Clonazepam කෙලින්ම නවත්තන්න කියලා. ඊට පස්සෙ Mirtaz/ Seroquel ලියල දුන්නා සති 3කින් එන්න කියල. Nicomorphine ගැන දන්නෙ නැහැ ගෑණි Morphine කියලද කොහෙදෝ හිතලා ඒකත් නවත්තන්න කියලා කිවුවා. පිස්සුද බං මුන්ට? නිකං 2.50 කෙනෙක් ලඟටත් නෙවේ ගියෙ හෙන ප්‍රසිද්ද කෙනෙක් ලඟට. අනිතිමට Mirtaz ටික ගෙදර අරං ආවා විකුණන්නන වත් පුලුවන්නෙ කියල.

    hrs.jpg


    Clonazepam වැටෙන්නෙ Benzodiazepines වලට. Nicomorphine වැටෙන්නෙ Heroin/ Oxymorphone/ Other Opiates වලට වගේ.

    https://www.bluelight.org/community/threads/what-is-the-worst-drug-to-have-withdrawals-from.395340/
     

    david345

    Active member
  • May 20, 2020
    256
    211
    43
    Clonazepam masekata wediya bonna denne ne samanyen. Consultant kenek kiuwe.

    Mokadda asanipe bro?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Clonazepam masekata wediya bonna denne ne samanyen. Consultant kenek kiuwe.

    Mokadda asanipe bro?
    අවුරුදු ගණන් දෙනවා Alcohol Withdrawal/ Seizure disorder වලට වගෙ නින්දට Panic/ Anxiety Disorder වලට විතරක් තමා නොදෙන්නෙ. මට නං අසනීපයක් නැහැ බං ඇබ්බැහි වීමක් තියෙන්නෙ.
     

    david345

    Active member
  • May 20, 2020
    256
    211
    43
    අවුරුදු ගණන් දෙනවා Alcohol Withdrawal/ Seizure disorder වලට වගෙ නින්දට Panic/ Anxiety Disorder වලට විතරක් තමා නොදෙන්නෙ. මට නං අසනීපයක් නැහැ බං ඇබ්බැහි වීමක් තියෙන්නෙ.
    Asaniyak nattm aulk ne nani.

    Oya Behet walata purudu unot hari amarui natiwa inna. Withdrawal adu ekk gnna puluwn nm hodai.