Ganja export කරනවා කිව්වා එක වත් කරේ නැහැ tax kara kara huran කන්න gatta විතරයිරට තුල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු නිසා
Lol
Just scroll on insta then you'll realise this bullshit statistics
මොන බොරුද
ඕනේ එක්කට හුරු වෙන ජාතියක් අපි
කර්මය කියලා හිත හදාගන්නවා
නොකා නොබී මැරෙන උන් නෑනේ පාර දිගේ .


රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක PPI එකට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
Sawbage Dekma Power = 1/ PPI
ජෙප්පො purchase කරන්නෙ නෑ බන්, එක්කො යාලුවෙක්ගෙ ඉල්ලගන්නවා, නැත්තන් කවුරුත් නැති වෙලාවෙ ගෙට පැනලා හොරකම් කරලා කැලේට පනිනවා.
පාරෙ සල්ලි ඉල්ලන්න එන උන් තමයි "තරබාරු"මොන බොරුද
ඕනේ එක්කට හුරු වෙන ජාතියක් අපි
කර්මය කියලා හිත හදාගන්නවා
නොකා නොබී මැරෙන උන් නෑනේ පාර දිගේ .