ChatGPT subscription- debit card

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,103
    2,477
    113
    Sampath bank එකෙන් ChatGPT subscribe කරද්දි, card details දැම්මම

    ‘your card does not support this type of purchase’ කියනවා

    මුකුත් idea එකක් තියෙනවද?

    Dfcc card එක දැම්සම number එක වැරදි කියකවා 😢
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    සම්පත් බැංකුවේ ඩෙබිඩ් කාඩ් එක online පේමන්ට් වලට හරියන්නෙ නෑ නේද.

    ඉස්සර නම් ඒක සපෝට් කරේ නෑ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,103
    2,477
    113
    සම්පත් බැංකුවේ ඩෙබිඩ් කාඩ් එක online පේමන්ට් වලට හරියන්නෙ නෑ නේද.

    ඉස්සර නම් ඒක සපෝට් කරේ නෑ
    මං AWs Daraz Aliexpress එහෙම use කරනවා. Patreon also

    Did you ask ChatGPT?
    නෑනේ.. 😬 අහලා බලන්නම
    ------ Post added on May 9, 2025 at 8:28 PM
     
    • Like
    Reactions: Janatha Jhon