ලංකාවේ Quality of life

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ආර්ථිකය පැත්තකින් තියපන් ලංකාවේ Quality of life එක පට්ට විදියට හැම අතින්ම බහිනවා කියලා හිතෙන්නේ නැද්ද.

    1990 2000 ගණන් නම් ලොකුවට මතක නැහැ.
    නිව්ස් වල දකින් දේවල් එක්ක. 80 ගණන් වල එහෙම ඡන්ද පට්ට දුෂිතයි.

    2000 ගණන් වලදී මේ දේ ටිකෙන් ටික අඩුවෙලා.

    2010 2012 වගේ වෙනකොට මේ දේ උපරිමයට අවා . 😁

    පාතාලය දේශපාලන සෞකය වාහන හිනය අධ්‍යාපනය ගෙයක් හදන්න කෑම වල කොලිටි එක එහෙම 100 පෆෙක්ට් නැති වුණාට යම්කිසි ස්ටැන්ඩ් එකක් තිබ්බා.

    2015 ඡන්ද කැම්පෙන් එක වෙන්නේ. සැමටම පුංචි කාර්🙏 , ෆ්‍රි වයි ෆයි😁. යහපාලනය

    විහිළුවට කිව්වට ගොත් ච්සි නෝර්වීජියානු සැමන් ෆිලට් කාපු ජාතියක් 🤣🤣
    දැන් ඇපල් ගෙඩියක් කන්න බැහැ

    2024 ඡන්ද කැම්පෙන් වෙන්නේ ණය ගේවමු තෙල් ගෑස් ගෙමු 😭😭😭😭

    ආර්ථිකය පැත්තකින් තියෙමු. 2024 ඡන්දය කවදාවත් නැතුව ලංකාවේ දූෂිතම ඡන්දයක් වෙයි කියලා බයෙන් ඉන්නෙ.

    පාතාල වුන් එළිපිට කප්පම් ගන්නේ.
    ලංකාව රන් කරන්නේ පාතාලේ.

    පොඩි වුන් ස්කොල යන්නේ නැහැ . අයිස් ගහනවා 10 ඉදන්

    ආන්ඩුවේ ඉස්ප්‍රිතාලේකට යන්න බයයි මොනා වෙයිද කියලා.

    සමාජයක් විදියට අපි ආයෙත් 80 ගණන් වලට යයි ද මෙතනින් ගොඩ ඒමක් තියෙයි ද ??????
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තිබ්බා පම්කක්.singapore වට හරි ගිහිල්ලා වටයක් දාලා වරෙන්.
     
    • Sad
    Reactions: Chamithacc

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    loke hama ratema wage adu wadiyen prashna dan, kohewath perfect naha..
    summery ekak widiyata salli thiyanawa nam poduwe kohe unath hondata inna puluwan..

    wisheshayen lankawe salli thiyanawa nam, contacts tikak hadan loke kohetath wadaa hondatama inna puluwan...
    habai typical job anathayek nam rata yana eka thama wadaa honda..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒ කියන්නෙ ජේවීපී එකට දෙන්න එපාද?
    උබ ඉතින් අමු ගොනා නේ ☹️☹️

    තිබ්බා පම්කක්.singapore වට හරි ගිහිල්ලා වටයක් දාලා වරෙන්.
    දැන් හිටපු තන්ට වඩා 1000,ගුනෙකිං හොඳ තැනක නේ බං අපි හිටියේ
    ------ Post added on Aug 3, 2024 at 12:14 PM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    'palenna salli' thiyenan quality of life hadaganna puluwan mehe hodata. canada gihin rural area ekaka apartment ekaka isolate wela innawata wada.
    පැලෙන්න සල්ලි තියෙනවා නම් ඉතින් සුර පුරයක් තමයි. ඇෆ්‍රිකා වුණත්.

    මම මේ කිව්වේ සාමානය මධ්යම පවුලක් ගැන හිතපං. ඉස්සරට තිබ්බාට වඩා දැන් ගොඩක්ම හැම අතින්ම අවුල්.
     
    • Like
    Reactions: tharakaf

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉතින් ලංකාව ඔච්චර චාටර් නම් උබ තවත් ලංකාවේ ඉන්නේ මොකටද ?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    kalin kiyalath quality of life hondai kiyala hithune apita loke gana idea ekak thibbe nane podi kale, api hari wayasata awith wena ratawala e wayas wala unge life dakinna gattama thamai therenne api inne anatha 3rd world rataka kiyala.
     
    • Like
    Reactions: Fiona Dabare

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Rs 20ට තිබ්බ සමෝසේ Rs 70 කරලා බිත්තර බාගයක් තිබ්බ එක බිත්තරේ 6ට කපල කෑල්ලක් දන්නෙ ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ රටේ තත්වෙ. :(
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉතින් ලංකාව ඔච්චර චාටර් නම් උබ තවත් ලංකාවේ ඉන්නේ මොකටද ?
    යන්න බැරි නිසා නේ යකෝ. නැත්නම් යනවා ලොවෙත්. 🤣🤣 ටෝයිලට් හෝදන්න නම් නෙමේ
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    2009 - 2019 කාලෙ තමයි ලන්කාවෙ මිනිස්සු සතුටින්ම හිටපු කාලෙ. කව්රු මොනා කිව්වත්, පාස්කු බෝම්බයයි, කොරෝනයි නිසා බන් ලන්කාව වැටුනෙ, දැන්නන් ලෝකෙ ලොකු යුද්ධයකට යන ලයින් එකක් යන්නෙ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    kalin kiyalath quality of life hondai kiyala hithune apita loke gana idea ekak thibbe nane podi kale, api hari wayasata awith wena ratawala e wayas wala unge life dakinna gattama thamai therenne api inne anatha 3rd world rataka kiyala.
    ප්‍රශ්නේ තිබ්බට වඩා අඩු වුණා නේ එකෙන් වැඩේ.

    අන්තිමට ආරක්ෂාවක් වත් නැති වෙන තරමට
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    යන්න බැරි නිසා නේ යකෝ. නැත්නම් යනවා ලොවෙත්. 🤣🤣 ටෝයිලට් හෝදන්න නම් නෙමේ
    යන්න බැරි මොකෝ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යන්න බැරි මොකෝ
    ජොබ් ඔෆර් එකක් එන්න ඕනේ . ඉගෙන ගන්න නම් යන්න බැහැ තව

    2009 - 2019 කාලෙ තමයි ලන්කාවෙ මිනිස්සු සතුටින්ම හිටපු කාලෙ. කව්රු මොනා කිව්වත්, පාස්කු බෝම්බයයි, කොරෝනයි නිසා බන් ලන්කාව වැටුනෙ, දැන්නන් ලෝකෙ ලොකු යුද්ධයකට යන ලයින් එකක් යන්නෙ.
    පාස්කු ගැහුවා ලොකු එකාගේ ඉදන් පොඩි එකාට ම අහක බැලුව හැම එකටම හෙන වදින්න ඕනේ.

    මහා බැංකු පාස්කු තමයි කෙල වුණේ කොරණා වලින් කෙළම වුණා
    ------ Post added on Aug 3, 2024 at 12:36 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    ආර්ථිකය පැත්තකින් තියපන් ලංකාවේ Quality of life එක පට්ට විදියට හැම අතින්ම බහිනවා කියලා හිතෙන්නේ නැද්ද.

    1990 2000 ගණන් නම් ලොකුවට මතක නැහැ.
    නිව්ස් වල දකින් දේවල් එක්ක. 80 ගණන් වල එහෙම ඡන්ද පට්ට දුෂිතයි.

    2000 ගණන් වලදී මේ දේ ටිකෙන් ටික අඩුවෙලා.

    2010 2012 වගේ වෙනකොට මේ දේ උපරිමයට අවා . 😁

    පාතාලය දේශපාලන සෞකය වාහන හිනය අධ්‍යාපනය ගෙයක් හදන්න කෑම වල කොලිටි එක එහෙම 100 පෆෙක්ට් නැති වුණාට යම්කිසි ස්ටැන්ඩ් එකක් තිබ්බා.

    2015 ඡන්ද කැම්පෙන් එක වෙන්නේ. සැමටම පුංචි කාර්🙏 , ෆ්‍රි වයි ෆයි😁. යහපාලනය

    විහිළුවට කිව්වට ගොත් ච්සි නෝර්වීජියානු සැමන් ෆිලට් කාපු ජාතියක් 🤣🤣
    දැන් ඇපල් ගෙඩියක් කන්න බැහැ

    2024 ඡන්ද කැම්පෙන් වෙන්නේ ණය ගේවමු තෙල් ගෑස් ගෙමු 😭😭😭😭

    ආර්ථිකය පැත්තකින් තියෙමු. 2024 ඡන්දය කවදාවත් නැතුව ලංකාවේ දූෂිතම ඡන්දයක් වෙයි කියලා බයෙන් ඉන්නෙ.

    පාතාල වුන් එළිපිට කප්පම් ගන්නේ.
    ලංකාව රන් කරන්නේ පාතාලේ.

    පොඩි වුන් ස්කොල යන්නේ නැහැ . අයිස් ගහනවා 10 ඉදන්

    ආන්ඩුවේ ඉස්ප්‍රිතාලේකට යන්න බයයි මොනා වෙයිද කියලා.

    සමාජයක් විදියට අපි ආයෙත් 80 ගණන් වලට යයි ද මෙතනින් ගොඩ ඒමක් තියෙයි ද ??????
    lankawe ewun mehema gahili gahaddi lankawa ayeth suddo admin eka gattot wenasak weida? Adahas ahanne gahaga gannanemei. Mat kamathi mage mawu rata diyunu wenwa dakinna. Moko lankawe sampath aduwak nane. Me kalakanni unge pawathmata ratata kelala unge madiya tara karagannawa election ekak edii me rate gon minisunwa andala. Ane unuth loku danumak nathi kamin arunta vote karanawa.
     
    • Like
    Reactions: Chamithacc

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    යන්න බැරි නිසා නේ යකෝ. නැත්නම් යනවා ලොවෙත්. 🤣🤣 ටෝයිලට් හෝදන්න නම් නෙමේ
    toilet hodalath umbeta meheta wada hondeta inda puluwan wei

    lankawe ewun mehema gahili gahaddi lankawa ayeth suddo admin eka gattot wenasak weida? Adahas ahanne gahaga gannanemei. Mat kamathi mage mawu rata diyunu wenwa dakinna. Moko lankawe sampath aduwak nane. Me kalakanni unge pawathmata ratata kelala unge madiya tara karagannawa election ekak edii me rate gon minisunwa andala. Ane unuth loku danumak nathi kamin arunta vote karanawa.
    lankawe athi sampathak na...
    ------ Post added on Aug 3, 2024 at 12:39 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    toilet hodalath umbeta meheta wada hondeta inda puluwan wei

    lankawe athi sampathak na...
    ------ Post added on Aug 3, 2024 at 12:39 PM
    ai ban me thiyenne...
    Natural resources include limestone, graphite, mineral sands, gems, and phosphate. Agricultural products include tea, rubber, coconuts, rice, and spices. Industry consists of textiles and garments, chemicals and petroleum products, food processing, wood and wood products, basic metal products, paper and paper products.