ලංකාවේ Quality of life

dayt0na

Well-known member
  • Jan 2, 2012
    26,670
    24,824
    113
    ai ban me thiyenne...
    Natural resources include limestone, graphite, mineral sands, gems, and phosphate. Agricultural products include tea, rubber, coconuts, rice, and spices. Industry consists of textiles and garments, chemicals and petroleum products, food processing, wood and wood products, basic metal products, paper and paper products.
    loku sampathak thibbanan sudda lankawen yanneth na
    natural resources tiyenne americawe, canadawe, australiawe , russia
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,667
    2,490
    113
    If you want quality of life in Sri Lanka do multiple income streams along with business . Sri Lanka is the best place to live. But you need money. That's all. ගොඩක් උන්ට ඕන 8 - 5 job එකක් කරල car and ගෙවල් හදාගෙන quality of life ගන්න. Risk එකක් ගන්න කැමති නෑ business start කරන්න. ගොඩක් අයට ඕන රැකියා සුරක්ෂිතතාව. මොකද එතකොට අවුලක් නෑ උන් දන්නව මොක උනත් මාසෙ අන්තිමට සල්ලි හම්බෙනව කියල බයක් නෑ. Business වලදි රැකියා සුරක්ෂිතතාවක් නෑ. හැබැයි risk එක අරන් start up කරොත් financial freedom එක ගන්න පුළුවන්. හැබැයි jobs කරන අයට financial freedom එක නැහැ. ඉතින් ගොඩක් අයට quality of life එකත් ඕන රැකියා සුරක්ෂිතතා වත් ඕන. මොකද උන් බයයි. ඕක ලංකාවෙ විතරක් නෙමේ තියන එකක් නෙමේ. it's just the nature. කොහොමද උනත් ලංකාවෙ jobs එක්ක ඒක කරන්න බෑ. ආයෙ කියන්නෙ if you have money, sri lanka is the best place to live.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    20,401
    36,505

    Most sensible comment. Even if you go to another country you will find it hard to enjoy if you don’t have proper income 🙂
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    3,149
    3,028
    113
    පිස්සුද බන් කිසි අවුලක් නෑ මිනිස්සු ෆුල් සැපේ ඉන්නේ . Weekend Restaurant , clothing shops ඔක්කොම ෆුල් යකෝ
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    903
    1,064
    93
    2012-2015 thama lankawe golden era eka. 2000 passe ipadunu unta matakayak na oka. mokada un jeewithe responsiblity ganne dan nisa. un compare kerenna mataka na 2012 and 2024. 2015 chanda porondu thaama matakaii. free wifi,aduwata aqua car,volxwagon etc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,609
    1,694
    113
    කැරි වේශ මහින්ද තමයි බන් කෑවේ වුට කොච්චර හොඳට රට හදන්න තිබ්බද ? බල්ලා විදොලා මැරෙන්න ඕනේ.

    වූ රට හැදුවා වගේම රටම කාලාම දැම්මා

    අපිට දැන් කෙළවෙන්නේ ක්‍රිකට්වගේ දෙවැනි පෙළ නායකත්වයක් නැති නිසා . සජිත් unp කනවා.

    රාජපක්ෂලා slfp කෑවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,158
    5,790
    113
    උඹ ආණ්ඩුවේ ඉස්පිරිතාල ගැන කිව්වනේ
    mama deyak kiyannam

    Gedara hadana laba 7.00pm wage mage atha kala hospital giya.
    pahuwada mehum 4k dala behet deela gedara ewwa.
    behet wala government emblem eka rear side eke gahapu Amoxicilin and un packet penadol tama tibbe

    E Amoxicilin tablet 10 witara biwwa thuwala welenna. hebei wenadata mata tablet 2k boddi gastric.
    mn hituwema mage gastric honda wela kiyala. 5 days wage gin behet danna thuwale gelewwama poddak wath welila na. serawa enawa.
    hospital behet iwarai. Thuwaleta gedaradima behet dala Phama ekakin private company manufacturing Amoxicilin tablet 5k wage genawa Rs700 ගාණක්

    eken tablet 2k gahaddi mata gastric nahuteta. dawas 2n thuwale welila.
    hita ganna behet wala quality eka
     
    • Like
    Reactions: Chamithacc

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    20,172
    40,349
    113
    2009 - 2019 කාලෙ තමයි ලන්කාවෙ මිනිස්සු සතුටින්ම හිටපු කාලෙ. කව්රු මොනා කිව්වත්, පාස්කු බෝම්බයයි, කොරෝනයි නිසා බන් ලන්කාව වැටුනෙ, දැන්නන් ලෝකෙ ලොකු යුද්ධයකට යන ලයින් එකක් යන්නෙ.

    2005 - 2018 best machn

    2012-2015 thama lankawe golden era eka. 2000 passe ipadunu unta matakayak na oka. mokada un jeewithe responsiblity ganne dan nisa. un compare kerenna mataka na 2012 and 2024. 2015 chanda porondu thaama matakaii. free wifi,aduwata aqua car,volxwagon etc

    ඒ කාලෙ ණය අරන් ගත්ත සොමිය තමයි දැන් ගෙවන්න වෙලා තියෙන්නේ 😄
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,533
    3,681
    113
    යුද්දෙන් පස්සේ 2019 වෙනකන් දියණු රටක් තරමට නැතත් සැහෙන හොද කොලිටියක් තිබ්බා රටේ. පොඩියට හරි ලෝකෙත් එක්ක ගිය සින් එකක් තිබ්බේ. සාමාන්‍ය කෙනෙක්ට උනත් මහන්සි උනොත් ඔලුව උස්සගන්න පුළුවන් ලෙවල් එකක් තිබ්බා. මමත් ගිය මාස දෙකේ ලංකාවේ ඉදලා තමයි ආවේ. මම හිටපු මාස දෙකේ
    • දවස් 4ක් විතර SLT ඉන්ටෙර්නෙට් නැ. එක දවසක් SLTත් නැ dailog ෆෝන් සින්ග්ලුත් නැ (පිළියන්දල). අනිත්මට සිග්නල් අහුවෙනක් ගිහින් තමයි complain එකක් දැම්මේ.
    • ගෙදර අයට පොඩි electronic / ගෙදර දොරේ බඩු ටිකක් අරන් දෙන්න බැලුවාම ගොඩක් ඒවා තියෙන්නේ අඩු කොලිටි බඩු තමයි. සල්ලි දීලත් හොද කොලිටි බඩු ගන්න අමාරුයි, නැත්තම් වැඩේ කරගන්න කොළබම යන්න ඕනේ.
    • One GalleFace, Crescat එකේ එහෙම කීල්ස් එකට ගියා ගොට් චීස් තියා, ලංකාවේ හැදෙන එලවලුවත් හොද ඒවා තිබ්බේ නැ. ඔක්කොම නිකන් පොඩි පොඩි ඒවා තිබ්බේ.
    • වටේ තියෙන හොද රෙස්ටුරන්ට් වලට එහෙමත් ගියා ඒවගෙත් 2019 වගේ තිබ්බට වඩා කොලිටි අඩුයි වගේ. Mornarc Imperial එකේනම් තිබ්බ කොලිටිය තාම ඒවිදියටම maintain වෙනවා.
    • මගේ වැඩ වගේකට office, බැංකු වලට එහෙම ගියාම දැන් ගොඩක් ඉන්නේ අලුත් උන්. වැඩක් කරගන්න ගියාම පැය ගානක් යනවා. ලංකාවෙන් එනකොටත්, ශ්‍රීලංකන් එකේ තිබ්බ ඔක්කොම flights පැය 2ක් විතර පරක්කුයි. Checkin එකේ ඔක්කොම හිටියේ අලුතෙන් ආපු කෙල්ලෝ. මට ඉස්සරහ හිටපු උන් දෙන්නට boarding pass එක දෙන්න පැයකට වඩා ගියා. මගේ boarding pass එක දෙන්නත් පැය බාගයක් විතර දැගලුවා.
    • ලංකවේ පාරවල් වල යනකොට මල පනින ඒවා නම් කියන්න ඕනේ නැනේ.

      මමනම් කැමති වියදම වැඩි උනත් ස්ට්‍රෙස් එක අඩුවෙන්. වෙලාව මගේ වැඩවලට යොදන්න පුළුවන් තැනක ඉන්න. පොඩි electronic බඩුවක් ගන්නත් රට ඉන්න කෙනෙක් එනකන් ඉන්න වෙන හරි, රට ගිහිල්ලා ගන්න වෙනවනම්. පොඩි වැඩක් කරගන්නත් ඔෆිස් ගානේ රස්තියාදු වෙන්න වෙනවනම්. නිදහසේ පාරක යන්න නැත්තම්. කැමක රෙසිපියක් බලාගෙන එක හදන්න බඩු ටිකක් ගන්න බැරිනම් වැඩක් නැ. වියදම වැඩි උනත්, ඉතුරු වෙන වෙලාව ස්කිල් එකක් වැඩි කරගන්න හරි, වෙන passive income එකකට හරි යොදවන්න පුලුවන්ම් වියදම කවර් කරගන්න පුළුවන්
     
    • Love
    Reactions: Chamithacc

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,048
    78,093
    113
    Ona h**k wenna kiyela mamath denewa..gedara Chanda 3 ma maalimawata
    ඔව් ඉතින් අනික් උන්ට කියලත් එහෙම වෙනසක් නෑ. මෙච්චර කල් කරපු නැති එකේ ආයේ කරයි කියලද?
     
    • Like
    Reactions: Chamithacc

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,670
    24,824
    113
    ඔව් ඉතින් අනික් උන්ට කියලත් එහෙම වෙනසක් නෑ. මෙච්චර කල් කරපු නැති එකේ ආයේ කරයි කියලද?
    1800 ganan wala life eka narekama nathuwa athi… simple and calm…no stress….suddekta ehen mehen puka denna wei wedima unoth 🤭
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,609
    1,694
    113
    උඹ ආණ්ඩුවේ ඉස්පිරිතාල ගැන කිව්වනේ
    mama deyak kiyannam

    Gedara hadana laba 7.00pm wage mage atha kala hospital giya.
    pahuwada mehum 4k dala behet deela gedara ewwa.
    behet wala government emblem eka rear side eke gahapu Amoxicilin and un packet penadol tama tibbe

    E Amoxicilin tablet 10 witara biwwa thuwala welenna. hebei wenadata mata tablet 2k boddi gastric.
    mn hituwema mage gastric honda wela kiyala. 5 days wage gin behet danna thuwale gelewwama poddak wath welila na. serawa enawa.
    hospital behet iwarai. Thuwaleta gedaradima behet dala Phama ekakin private company manufacturing Amoxicilin tablet 5k wage genawa Rs700 ගාණක්

    eken tablet 2k gahaddi mata gastric nahuteta. dawas 2n thuwale welila.
    hita ganna behet wala quality eka
    මාතර හොස්පිටල් එකට මිනිස්සු යන්නේ පන බයෙන් පන පිටින් එයි ද කියලා ෂුවර් නැහැ. ඉස්සර ඉඳන් එහෙමයි දැන් ඊට වඩා දරුණුයි. හොඳ ඩෝකා ලා නැහැ. රට යන නිසා ඉතුරු වුන් විතරක් ඇති මෙහෙ. බෙහෙත් ගැන කතා නොකර ඉමු.

    යුද්දෙන් පස්සේ 2019 වෙනකන් දියණු රටක් තරමට නැතත් සැහෙන හොද කොලිටියක් තිබ්බා රටේ. පොඩියට හරි ලෝකෙත් එක්ක ගිය සින් එකක් තිබ්බේ. සාමාන්‍ය කෙනෙක්ට උනත් මහන්සි උනොත් ඔලුව උස්සගන්න පුළුවන් ලෙවල් එකක් තිබ්බා. මමත් ගිය මාස දෙකේ ලංකාවේ ඉදලා තමයි ආවේ. මම හිටපු මාස දෙකේ
    • දවස් 4ක් විතර SLT ඉන්ටෙර්නෙට් නැ. එක දවසක් SLTත් නැ dailog ෆෝන් සින්ග්ලුත් නැ (පිළියන්දල). අනිත්මට සිග්නල් අහුවෙනක් ගිහින් තමයි complain එකක් දැම්මේ.
    • ගෙදර අයට පොඩි electronic / ගෙදර දොරේ බඩු ටිකක් අරන් දෙන්න බැලුවාම ගොඩක් ඒවා තියෙන්නේ අඩු කොලිටි බඩු තමයි. සල්ලි දීලත් හොද කොලිටි බඩු ගන්න අමාරුයි, නැත්තම් වැඩේ කරගන්න කොළබම යන්න ඕනේ.
    • One GalleFace, Crescat එකේ එහෙම කීල්ස් එකට ගියා ගොට් චීස් තියා, ලංකාවේ හැදෙන එලවලුවත් හොද ඒවා තිබ්බේ නැ. ඔක්කොම නිකන් පොඩි පොඩි ඒවා තිබ්බේ.
    • වටේ තියෙන හොද රෙස්ටුරන්ට් වලට එහෙමත් ගියා ඒවගෙත් 2019 වගේ තිබ්බට වඩා කොලිටි අඩුයි වගේ. Mornarc Imperial එකේනම් තිබ්බ කොලිටිය තාම ඒවිදියටම maintain වෙනවා.
    • මගේ වැඩ වගේකට office, බැංකු වලට එහෙම ගියාම දැන් ගොඩක් ඉන්නේ අලුත් උන්. වැඩක් කරගන්න ගියාම පැය ගානක් යනවා. ලංකාවෙන් එනකොටත්, ශ්‍රීලංකන් එකේ තිබ්බ ඔක්කොම flights පැය 2ක් විතර පරක්කුයි. Checkin එකේ ඔක්කොම හිටියේ අලුතෙන් ආපු කෙල්ලෝ. මට ඉස්සරහ හිටපු උන් දෙන්නට boarding pass එක දෙන්න පැයකට වඩා ගියා. මගේ boarding pass එක දෙන්නත් පැය බාගයක් විතර දැගලුවා.
    • ලංකවේ පාරවල් වල යනකොට මල පනින ඒවා නම් කියන්න ඕනේ නැනේ.

      මමනම් කැමති වියදම වැඩි උනත් ස්ට්‍රෙස් එක අඩුවෙන්. වෙලාව මගේ වැඩවලට යොදන්න පුළුවන් තැනක ඉන්න. පොඩි electronic බඩුවක් ගන්නත් රට ඉන්න කෙනෙක් එනකන් ඉන්න වෙන හරි, රට ගිහිල්ලා ගන්න වෙනවනම්. පොඩි වැඩක් කරගන්නත් ඔෆිස් ගානේ රස්තියාදු වෙන්න වෙනවනම්. නිදහසේ පාරක යන්න නැත්තම්. කැමක රෙසිපියක් බලාගෙන එක හදන්න බඩු ටිකක් ගන්න බැරිනම් වැඩක් නැ. වියදම වැඩි උනත්, ඉතුරු වෙන වෙලාව ස්කිල් එකක් වැඩි කරගන්න හරි, වෙන passive income එකකට හරි යොදවන්න පුලුවන්ම් වියදම කවර් කරගන්න පුළුවන්
    මට කියන්න අවශ්‍ය වුණේ මේක. උඹේ ජීවිතයට අදාලව ලස්සනට කියලා තියෙනවා
    ------ Post added on Aug 3, 2024 at 2:26 PM
     
    • Like
    Reactions: ITGuy25

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,789
    1
    156,625
    113
    96
    හෝමාගම
    උබ ඉතින් අමු ගොනා නේ ☹️☹️

    Ricky Gervais Lol GIF

    @Heshan Daminda
     
    • Wow
    Reactions: Heshan Daminda