ලංකාවේ Quality of life

sathmal

Well-known member
  • Jun 30, 2012
    925
    764
    93
    ආර්ථිකය පැත්තකින් තියපන් ලංකාවේ Quality of life එක පට්ට විදියට හැම අතින්ම බහිනවා කියලා හිතෙන්නේ නැද්ද.

    1990 2000 ගණන් නම් ලොකුවට මතක නැහැ.
    නිව්ස් වල දකින් දේවල් එක්ක. 80 ගණන් වල එහෙම ඡන්ද පට්ට දුෂිතයි.

    2000 ගණන් වලදී මේ දේ ටිකෙන් ටික අඩුවෙලා.

    2010 2012 වගේ වෙනකොට මේ දේ උපරිමයට අවා . 😁

    පාතාලය දේශපාලන සෞකය වාහන හිනය අධ්‍යාපනය ගෙයක් හදන්න කෑම වල කොලිටි එක එහෙම 100 පෆෙක්ට් නැති වුණාට යම්කිසි ස්ටැන්ඩ් එකක් තිබ්බා.

    2015 ඡන්ද කැම්පෙන් එක වෙන්නේ. සැමටම පුංචි කාර්🙏 , ෆ්‍රි වයි ෆයි😁. යහපාලනය

    විහිළුවට කිව්වට ගොත් ච්සි නෝර්වීජියානු සැමන් ෆිලට් කාපු ජාතියක් 🤣🤣
    දැන් ඇපල් ගෙඩියක් කන්න බැහැ

    2024 ඡන්ද කැම්පෙන් වෙන්නේ ණය ගේවමු තෙල් ගෑස් ගෙමු 😭😭😭😭

    ආර්ථිකය පැත්තකින් තියෙමු. 2024 ඡන්දය කවදාවත් නැතුව ලංකාවේ දූෂිතම ඡන්දයක් වෙයි කියලා බයෙන් ඉන්නෙ.

    පාතාල වුන් එළිපිට කප්පම් ගන්නේ.
    ලංකාව රන් කරන්නේ පාතාලේ.

    පොඩි වුන් ස්කොල යන්නේ නැහැ . අයිස් ගහනවා 10 ඉදන්

    ආන්ඩුවේ ඉස්ප්‍රිතාලේකට යන්න බයයි මොනා වෙයිද කියලා.

    සමාජයක් විදියට අපි ආයෙත් 80 ගණන් වලට යයි ද මෙතනින් ගොඩ ඒමක් තියෙයි ද ??????
    මෙහෙම නූල් දමන්න එපා බන්.... උබේ හිත රිදෙන එක විතරයි වෙන්නෙ... මේකෙ දැන් ඉන්නෙ එක එක දේසපලුවොන්ට මීඩියා කැම්පේන් කරන එවුනුයි, උන්ට හේත්තුවෙලා කීයක් හරි හොයගන්න හදන එවුනුයි විතරයි. උන්ට රිදෙනවා. ඉගෙනගන්න දෙයක් තියන නූල් කියක් දැන් වැටෙනවද? මීට අවුරුදු 8 - 10කට කලින් වැටිච්ච නූල්නුයි දැන් වැටෙන ඒවායි බලපන්... එතකොට තේරේවි
     
    • Sad
    Reactions: Chamithacc

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    සරල කතාව යන්න පුලුවන් උන් දැනටම ගිහින් ඉවරයි.තාමත් පුලු පුලුවන් අය යනවා.දෙමව්පියන්ට යන්න බැරිනම් ළමයින්ව හරි යවනවා.ඉතිරි වෙන උන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.දැන් ලංකාවේ ඉන්නේයි දිගටම ඉන්න හිතන් ඉන්නෙයි එක්කෝ හොදට සල්ලි තියන එකෙක් ( ඒ කියන්නේ මේ කෝටි තුන හතරක් තියන උන් නෙමේ හොදට සල්ලි තියන උන්ට ) / වයසට ගියපු අය / ලිං මැඩි සෙට් එකයි / රටකට යාගන්න වත්කමක් නැති අයයි / බාශාවක් ගොඩ දාගන්න බැරි අයයි / ජාවාරම්කාරයොයි / කුඩ්ඩෝ මිනී මරුවොයි /ජරා දේශපාලුවොයි / අන්තරේ වගේ උන්ට පුක දෙන සමාජවාදී අදිරාජය වීරෝදී පිම්පියොයි / වයසක දෙමව්පියෝ දාලා යන්න බැරි අයයි / ලංකාවේ රාජය සේවයේ වගේ ඉන්න මෙලෝ ස්කිල් එකක් නැති හොරු ටිකයි.උන්ට ඉතින් වෙන්නේ මෙහෙම thread දදා දුක කිය කිය ඉන්න.යන එකා තමන්ට කෙසේ වෙතත් උගෙන් උපදින ඊලග පරම්පරාවට හරි හොදක් වෙන්න යන්නේ.

    නැත්නම් ඉතින් වෙන්නේ ලංකාවේ හාල්පාරුවොන්ට පිනට කන්න දෙන්න උගන්නන,බෙහෙත් දෙන්න,වේසපාලුවොන්ටයි උන්ගේ පවුල් වල උන්ටයි සැප ගන්නයි හම්බ කරන එක පුදන්න.මැරීගන රස්සා කරලා ජීවිතේ හොදම කාලේ ගෙවල් හදන්නයි වාහන ගන්නයි වෙන් කරන්න.ඕවා කරලා නිදහස් වෙද්දි හොදම කාලේ ගිහින් ඉවරයි.
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,153
    783
    113
    Mars
    ආර්ථිකය පැත්තකින් තියපන් ලංකාවේ Quality of life එක පට්ට විදියට හැම අතින්ම බහිනවා කියලා හිතෙන්නේ නැද්ද.

    1990 2000 ගණන් නම් ලොකුවට මතක නැහැ.
    නිව්ස් වල දකින් දේවල් එක්ක. 80 ගණන් වල එහෙම ඡන්ද පට්ට දුෂිතයි.

    2000 ගණන් වලදී මේ දේ ටිකෙන් ටික අඩුවෙලා.

    2010 2012 වගේ වෙනකොට මේ දේ උපරිමයට අවා . 😁

    පාතාලය දේශපාලන සෞකය වාහන හිනය අධ්‍යාපනය ගෙයක් හදන්න කෑම වල කොලිටි එක එහෙම 100 පෆෙක්ට් නැති වුණාට යම්කිසි ස්ටැන්ඩ් එකක් තිබ්බා.

    2015 ඡන්ද කැම්පෙන් එක වෙන්නේ. සැමටම පුංචි කාර්🙏 , ෆ්‍රි වයි ෆයි😁. යහපාලනය

    විහිළුවට කිව්වට ගොත් ච්සි නෝර්වීජියානු සැමන් ෆිලට් කාපු ජාතියක් 🤣🤣
    දැන් ඇපල් ගෙඩියක් කන්න බැහැ

    2024 ඡන්ද කැම්පෙන් වෙන්නේ ණය ගේවමු තෙල් ගෑස් ගෙමු 😭😭😭😭

    ආර්ථිකය පැත්තකින් තියෙමු. 2024 ඡන්දය කවදාවත් නැතුව ලංකාවේ දූෂිතම ඡන්දයක් වෙයි කියලා බයෙන් ඉන්නෙ.

    පාතාල වුන් එළිපිට කප්පම් ගන්නේ.
    ලංකාව රන් කරන්නේ පාතාලේ.

    පොඩි වුන් ස්කොල යන්නේ නැහැ . අයිස් ගහනවා 10 ඉදන්

    ආන්ඩුවේ ඉස්ප්‍රිතාලේකට යන්න බයයි මොනා වෙයිද කියලා.

    සමාජයක් විදියට අපි ආයෙත් 80 ගණන් වලට යයි ද මෙතනින් ගොඩ ඒමක් තියෙයි ද ??????

    samahara eva hari.

    Lankawe Supermarkets dan issara thibunata wada hodai, godak tiyenava.
    Pharmacy ehemath hodai.
    Private hospital wala channeling walata godak denek yanawa, evage quality eka hodai.
    Dental care/eye care hoda places godak thiyenava.
    Road network eka issarata wada hodai.
    Expressway network eka nam thawa ikman wenna one.

    Danata lankawe public transport thamai awla. Hoda train system ekak thibunanam godak minisunta lesi.

    Ape media wala content nam chora. TV eke yana Tamil films nisa dan kapana kotana case wadi wela. Violence thiyena oya Tamil films nam ban karanna ona.
     
    • Like
    Reactions: Chamithacc

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,871
    1
    5,618
    113
    උබ හරි.. quality of life උපරිමේටම තිබ්බේ 2010-2015 කාලේ.. එතනින් පස්සෙ පල්ලම් බැහැගෙන ආවා.. 2020 පස්සෙනම් වලපල්ලටම ගියා :dull:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,156
    1,604
    113
    colombo
    උබ ඉතින් අමු ගොනා නේ ☹️☹️

    දැන් හිටපු තන්ට වඩා 1000,ගුනෙකිං හොඳ තැනක නේ බං අපි හිටියේ
    ------ Post added on Aug 3, 2024 at 12:14 PM
    2009 න් පස්සෙ ඕක පිළිගන්න බැරි, ඊට වඩිය හොඳ උනොත් කියන බයට රටටම කෙළවපු, කෙළවන්න අවස්ථා හොය හොය හිටපු උන් අන්තිමට රට පත්කරපු තැන තමයි මේක. එදා ඒක වරදක් කියල දකින්නෙ නැති උහොරකම විශ්වාස කරන්න නම්, අනුර පත්වෙලා මේක ඉන්දියාවට සින්නක්කර ලියල දෙනකල් ඉන්න වෙනවා.

    2015 හොරු අල්ලන්න ආපු ඒ වෙනුවට මහබැංකුව කඩලා අලුතෙන් හොරකම් පටන් ගත්තු, ඒ කරලත් නෑ තව ආණ්ඩුව පන්නන්න ඕනි නෑ කියල උන්ට ලෝකෙටම ණය වෙන්න ඉඩ දීපු උන්ට බලය දීලා තමයි ඔය පිරිසට දන්නවන්නවෙන්නෙ.

    2019 අරගලයක් මතින් විනාශකාරීම අනුප්‍රාප්තික ජනාධිපති පත්කරගත්තු , ඒ මතින් තමන්ගෙ බල ව්‍යාපෘතියට පාර කපාගන්න පුළුවන් කියල හිතපු උන්ට දීල බලන්න වෙයි දැනෙන්න ඇරියෙ ගෝඨාද කියල තීරණය කරන්න
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,609
    1,694
    113
    toilet hodalath umbeta meheta wada hondeta inda puluwan wei

    lankawe athi sampathak na...
    ------ Post added on Aug 3, 2024 at 12:39 PM
    කට ක් ඇරලා කොහොම්ද කියන්නේ

    අනේ එහෙම නම් වෙන්න එපා. තු තු තු.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,924
    23,628
    113
    40, 50, 60, 70 දශක වල එක පවුලක 10-12 පැටවු ගහපුවායේ විපාක තමයි මේ දැන් විඳින්නේ.
     
    • Wow
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,609
    1,694
    113
    samahara eva hari.

    Lankawe Supermarkets dan issara thibunata wada hodai, godak tiyenava.
    Pharmacy ehemath hodai.
    Private hospital wala channeling walata godak denek yanawa, evage quality eka hodai.
    Dental care/eye care hoda places godak thiyenava.
    Road network eka issarata wada hodai.
    Expressway network eka nam thawa ikman wenna one.

    Danata lankawe public transport thamai awla. Hoda train system ekak thibunanam godak minisunta lesi.

    Ape media wala content nam chora. TV eke yana Tamil films nisa dan kapana kotana case wadi wela. Violence thiyena oya Tamil films nam ban karanna ona.
    කොල්බින් පිට ඔය ආතල් එක නැහැ බන්. ගමේ පාරවල් වුණත් අලුතෙන් නඩත්තු නැති නිසා අවුල්. හයිවේ වුණත් 2010-18 හදපුවා කල් ගිය ඒවා.

    Channeling නම් හරි ගොඩක් මිනිස්සු දැන් යනවාPharmacy ත් හරි.

    2009 න් පස්සෙ ඕක පිළිගන්න බැරි, ඊට වඩිය හොඳ උනොත් කියන බයට රටටම කෙළවපු, කෙළවන්න අවස්ථා හොය හොය හිටපු උන් අන්තිමට රට පත්කරපු තැන තමයි මේක. එදා ඒක වරදක් කියල දකින්නෙ නැති උහොරකම විශ්වාස කරන්න නම්, අනුර පත්වෙලා මේක ඉන්දියාවට සින්නක්කර ලියල දෙනකල් ඉන්න වෙනවා.

    2015 හොරු අල්ලන්න ආපු ඒ වෙනුවට මහබැංකුව කඩලා අලුතෙන් හොරකම් පටන් ගත්තු, ඒ කරලත් නෑ තව ආණ්ඩුව පන්නන්න ඕනි නෑ කියල උන්ට ලෝකෙටම ණය වෙන්න ඉඩ දීපු උන්ට බලය දීලා තමයි ඔය පිරිසට දන්නවන්නවෙන්නෙ.

    2019 අරගලයක් මතින් විනාශකාරීම අනුප්‍රාප්තික ජනාධිපති පත්කරගත්තු , ඒ මතින් තමන්ගෙ බල ව්‍යාපෘතියට පාර කපාගන්න පුළුවන් කියල හිතපු උන්ට දීල බලන්න වෙයි දැනෙන්න ඇරියෙ ගෝඨාද කියල තීරණය කරන්න
    උබ කියන දේ තේරෙන්නේ නැහැ කියපන්කෝ.
    උබ ඔතනින් කාටද බන්නනේ
    ------ Post added on Aug 3, 2024 at 5:03 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,715
    6,973
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ කොලිටි ඔෆ් ලයිෆ් වල සැහෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක උබට හොදට දැනෙන්න නම් හොදටම කොලිටි ඔෆ් ලයිෆ් තියෙන රටකට ගිහින් හොදට ඒක experience කරන්න ඕන. මුලින්ම කියන්න ඕන කොලිටි ඔෆ් ලයිෆ් හොදම රටේ ප්‍රශ්න මුකුත් නැ කියන එක නෙමේ. ඒක ගැන වෙනම ටොපික් එකක් ඕන කතාකරන්න. අනික මේ වගේ ෆෝරම් එකක ලංකාවේ කොලිටි ඔෆ් ලයිෆ් ගැන කතාකරන එක විහිලුවක්. මොකද බහුතර කොට්ඨාශ 2ක් ඉන්නවා.

    විසා ඇප්ලයි කරල ‍,කෙලවුනු උන්

    මුන් හිත හදාගන්න විදිය තමයි. ඔය කොලිටි ඔෆ් ලයිෆ් කිවට වැඩක්යැ ,පට්ට සිතලනේ. පට්ට කට්ටනේ. ඊට වඩා මෙහේ පට්ට. අනික ඔය තම්බි එක්ක ඉන්න පුලුවන්ද . එහෙ ඉස්සර වගේ නෙමේ.

    සල්ලි හා කන්ටැක්ට් හොදට තියෙන හැබැයි අමු මෝඩ ටිපිකල් සිංහල මුදලාලි ටයිප් උන්.
    මේ වගේ උන් හරියට අර වඩේ එහෙම විකුනලා බදුල්ල පැත්තේ ඉදන් පාර්ලිමෙන්තු ගිය මන්ත්‍රි ටයිප් එකේ උන්. ඒ වගේම සල්ලි තියෙන නූගත් ටයිප් influencer වගේ ටයිප් උන්. මම කිවේ උදාහරන දෙකකින් මේ ටයිප් එකේ උන්ගේ characteristics පෙන්වන්න. මුන්ට හොදට කන්ටැක්ට්ස් තියෙනවා. ඉතින් මේ වගේ උන් හිතන්නේ ලංකාවේ කොලිටි ඔෆ් ලයිෆ් 100% කියල. අඩුමතරමේ කොලිටි ඔෆ් ලයිෆ් කියන්නේ මොකද්ද වත් තේරෙන්නේ නැ. හැබැයි රටවල් ටිකක ට්‍රැවල් කරලත් ඇති. ට්‍රැවල් කරනව කියන්නේ හා ජිවත්වෙලා experience ගන්නව කියන්නේ දෙකක්.

    මුන්ගේ අදොනාව තමා සල්ලි හා කන්ටැක්ට්ස් තියෙය්නම් ලංකාව තරම් රටක් නැ. ඔය රටවල් ගානේ යන්නේ ලංකාවෙ ජිවත් වෙන්න ගේමක් ගහගන්න බැරි අනාතයො. ජොබ් අනාතයෝ තමා බ්ලා බ්ලා.. ටිපිකල් මුදලාලි ටයිප් අයිඩියාස් තමා ඉතින්.

    හැබැයි ඉතින් student විදියටත් නැතිව ( studentයන එකේ කිසිම වරදක් නැ...මම කියන්නේ ඒකෙන් කන පොඩි කට්ටවත් නැතිව) migrate වෙලා කොලිටි ඔෆ් ලයිෆ් හොදටම විදගෙන ආතල් එකේ ඉන්න ලංකාවේ උන් ඕනතරම් ඉන්නවා. හැබැයි උන් සෝෂල් මිඩියාවල පේන්න අඩුයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,867
    28,456
    113
    කෑගල්ල
    Ricky Gervais Lol GIF

    @Heshan Daminda
    ඌ මේකට reply දෙන්න ගියේ නැති එක හොඳ. එහෙම කොහොමද බං මිනිස්සුන්ට ගොන මීම කියන්නේ comment එකක් දාපු පලියට.

    අමු ගවයෝ ගොටට පුක දීලා දැන් profile එකක් මාරු කරන් ඇවිල්ලා. කොහේවත් ඉන්න එකෙක්ට ගොනා ලු.. :ROFLMAO: :ROFLMAO:

    ලංකාවේ පයියක් හොයන්න එනවා මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ ඒ උනාට
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,506
    12,555
    113
    Strong එකා කොහෙ ගියත් , උන්නත් ගොඩ යනව.. දුර්වල එකාට කෙල වෙනව.. ඕක මත ඔය කියන කොලිටි කතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව..
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    හිත හදාගන්න රටකට යාගන්න බැරි එක සාදාරනීයකරනය කරන්න කට්ටිය දගලන විදිය දැක්කම පව් හිතෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,670
    24,824
    113
    Strong එකා කොහෙ ගියත් , උන්නත් ගොඩ යනව.. දුර්වල එකාට කෙල වෙනව.. ඕක මත ඔය කියන කොලිටි කතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව..
    Ratewal welatath ochchara tamai…
     
    • Love
    Reactions: Tricle_Buwa

    ඒක . මම මේක දැම්මේ යූරෝප් ලයිෆ් එක එක්ක අපිව සංසන්දනය කරන්න නෙමේ.
    ඔව් ඩීසී එකක් එක්ක බලද්දි අපි අහසට පොළව තමයි.
    අපිට තිබ්බ කොලිටි එක නැති විගෙන යන නිසා. මේක ආර්ථිකය එක්ක විතරක් නෙමේ සමාජයක් විදියට.

    Strong එකා කොහෙ ගියත් , උන්නත් ගොඩ යනව.. දුර්වල එකාට කෙල වෙනව.. ඕක මත ඔය කියන කොලිටි කතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව..
    Strong කිව්වට බන් කියෙන් කීදෙනාද ඇත්ත ජිවිතේ සල්ලි තියෙන්න හිතු හිතු විදියට වියදම් කරන්න.
    %8ක් වගේ ඇති.
    ඒක එක එක්කෙනා සැටිස් වෙන විදිය වෙනස්. මම සල්ලි කිව්වේ ගෙයක් වාහනයක් තියෙන එක නෙමේ .

    මධ්යම පන්තික මට නම් නැහැ අපි කලින් මොකක් හරි වින්ද දෙයක් ආයේ එක ලබන්න. X2 x3 ක් වියදම් කරන්න සල්ලි.

    වාහනයක් ගනින්. ගෙයක් ගනින්. මොන සල්ලිකාරද බන්. තිබ්බ ගානට වඩා X4 වියදම් කරන්නේ කම්ප්ලෙන් නොකර. එනම් වූ සුපර් සුපර් රිච් වෙන්න ඕනේ.

    අනෙක් දේ අපිට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ වල පල්ලට යනවා නම් ඒවා වලින් ගැලවෙන්න නම් සුපර් රිච් වෙන්න ඕනේ. වෙනම සිකුරිටි එකක් තියාගෙන .
    ------ Post added on Aug 3, 2024 at 5:41 PM

    ඌ මේකට reply දෙන්න ගියේ නැති එක හොඳ. එහෙම කොහොමද බං මිනිස්සුන්ට ගොන මීම කියන්නේ comment එකක් දාපු පලියට.

    අමු ගවයෝ ගොටට පුක දීලා දැන් profile එකක් මාරු කරන් ඇවිල්ලා. කොහේවත් ඉන්න එකෙක්ට ගොනා ලු.. :ROFLMAO: :ROFLMAO:

    ලංකාවේ පයියක් හොයන්න එනවා මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ ඒ උනාට
    ඇයි උබ සජිත් ටද දුන්නේ? අම්මෝ මම උබ කතා කරන විදිය ගැන නම් දැකලා තියෙනවා . හැම මගුලම දේශපාලනේ උළුප්පලා ගන්න වුන්ට නම් ගොනා කිව්වා ගමන් රිදෙන්න ඇති.
    ------ Post added on Aug 3, 2024 at 5:43 PM

    හිත හදාගන්න රටකට යාගන්න බැරි එක සාදාරනීයකරනය කරන්න කට්ටිය දගලන විදිය දැක්කම පව් හිතෙනවා.
    දැන් උබට මොකටද රිදෙන්නෙ. ??? 🫣🫣🫣
    මේකට සාමානය එළකිරියෙක් ට රිදෙන්න බැහැ.

    එක්කෝ දේශපාලන එකවුන්ට් රන් කරන එකෙක්
    සුපර් රිච් පෙන්නන්න හදන එකෙක්
    නැත්නම් රට ගියාම ඔක්කොම ප්‍රශන් විසේදනවා කියලා හිතන සෙට් එක තමයි.

    රිද්දගන්නේ
    ------ Post added on Aug 3, 2024 at 5:45 PM
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,506
    12,555
    113
    හිත හදාගන්න රටකට යාගන්න බැරි එක සාදාරනීයකරනය කරන්න කට්ටිය දගලන විදිය දැක්කම පව් හිතෙනවා.
    උඹ හිනා උනාට අපිට නම් රට යන්න තරම් අහේනියක් නෑ මෙහෙ..

    Strong කිව්වට බන් කියෙන් කීදෙනාද ඇත්ත ජිවිතේ සල්ලි තියෙන්න හිතු හිතු විදියට වියදම් කරන්න.
    %8ක් වගේ ඇති.
    ඒක එක එක්කෙනා සැටිස් වෙන විදිය වෙනස්. මම සල්ලි කිව්වේ ගෙයක් වාහනයක් තියෙන එක නෙමේ .

    මධ්යම පන්තික මට නම් නැහැ අපි කලින් මොකක් හරි වින්ද දෙයක් ආයේ එක ලබන්න. X2 x3 ක් වියදම් කරන්න සල්ලි.

    වාහනයක් ගනින්. ගෙයක් ගනින්. මොන සල්ලිකාරද බන්. තිබ්බ ගානට වඩා X4 වියදම් කරන්නේ කම්ප්ලෙන් නොකර. එනම් වූ සුපර් සුපර් රිච් වෙන්න ඕනේ.

    අනෙක් දේ අපිට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ වල පල්ලට යනවා නම් ඒවා වලින් ගැලවෙන්න නම් සුපර් රිච් වෙන්න ඕනේ. වෙනම සිකුරිටි එකක් තියාගෙන
    කොච්චර සල්ලිකාරයෙක් උනත් හොරකම් කරල හම්බ කලත් වියදම ගැන හිතන්නෙ නැතුව ඔහේ වියදම් කරනව නම් උගෙ වියදම් කිරීමේ හැකියාව එන්න එන්න අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නෑනෙ..

    මම කියන්නෙ ලෝකෙ උඩම සෙට් එක ගැන නෙමේ.. මම ඇවරේජ් ලෙවල් එක ගැන කියන්නෙ. ඉහල මධ්‍යම ප්‍රාන්තික ලෙවල් එක වගේ.. උන්ට මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ෆුල් සැපේ ඉන්නව.
    ------ Post added on Aug 3, 2024 at 7:40 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,867
    28,456
    113
    කෑගල්ල
    ඒක . මම මේක දැම්මේ යූරෝප් ලයිෆ් එක එක්ක අපිව සංසන්දනය කරන්න නෙමේ.
    ඔව් ඩීසී එකක් එක්ක බලද්දි අපි අහසට පොළව තමයි.
    අපිට තිබ්බ කොලිටි එක නැති විගෙන යන නිසා. මේක ආර්ථිකය එක්ක විතරක් නෙමේ සමාජයක් විදියට.

    Strong කිව්වට බන් කියෙන් කීදෙනාද ඇත්ත ජිවිතේ සල්ලි තියෙන්න හිතු හිතු විදියට වියදම් කරන්න.
    %8ක් වගේ ඇති.
    ඒක එක එක්කෙනා සැටිස් වෙන විදිය වෙනස්. මම සල්ලි කිව්වේ ගෙයක් වාහනයක් තියෙන එක නෙමේ .

    මධ්යම පන්තික මට නම් නැහැ අපි කලින් මොකක් හරි වින්ද දෙයක් ආයේ එක ලබන්න. X2 x3 ක් වියදම් කරන්න සල්ලි.

    වාහනයක් ගනින්. ගෙයක් ගනින්. මොන සල්ලිකාරද බන්. තිබ්බ ගානට වඩා X4 වියදම් කරන්නේ කම්ප්ලෙන් නොකර. එනම් වූ සුපර් සුපර් රිච් වෙන්න ඕනේ.

    අනෙක් දේ අපිට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ වල පල්ලට යනවා නම් ඒවා වලින් ගැලවෙන්න නම් සුපර් රිච් වෙන්න ඕනේ. වෙනම සිකුරිටි එකක් තියාගෙන .
    ------ Post added on Aug 3, 2024 at 5:41 PM

    ඇයි උබ සජිත් ටද දුන්නේ? අම්මෝ මම උබ කතා කරන විදිය ගැන නම් දැකලා තියෙනවා . හැම මගුලම දේශපාලනේ උළුප්පලා ගන්න වුන්ට නම් ගොනා කිව්වා ගමන් රිදෙන්න ඇති.
    ------ Post added on Aug 3, 2024 at 5:43 PM

    දැන් උබට මොකටද රිදෙන්නෙ. ??? 🫣🫣🫣
    මේකට සාමානය එළකිරියෙක් ට රිදෙන්න බැහැ.

    එක්කෝ දේශපාලන එකවුන්ට් රන් කරන එකෙක්
    සුපර් රිච් පෙන්නන්න හදන එකෙක්
    නැත්නම් රට ගියාම ඔක්කොම ප්‍රශන් විසේදනවා කියලා හිතන සෙට් එක තමයි.

    රිද්දගන්නේ
    ------ Post added on Aug 3, 2024 at 5:45 PM
    අඩු කුලේ පද්දාට රිදිලා තොට මොන quality of life ද? කතාකරන්න වත් දාන්නේ නැති පද්දෝ :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    සල්ලි නැත්තම් ගූ කපන්.

    Buy අපි ගියා...
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    උඹ හිනා උනාට අපිට නම් රට යන්න තරම් අහේනියක් නෑ මෙහෙ..

    ඔව් රට යන්නේ අහේනිය තියන උන්.ලංකාවේ ඉන්නේ අහේනිය නැති උන්.ඔව් ඒක ඇත්ත ලංකාව තමා හොදම රට කියලා හිතන් ඉන්න පිනට ගිල ගිල ඉන්න නිකමන්ට හොර තක්කඩීන්ට කියාපු රට.උන්ට ලෝකේ යන විදිය ගැන දැනුමක් නෑ උන් හිතන් ඉන්නේ වාහනේ හදන රටේ ගානෙන් 10 ගුණයක් වැඩියෙන් ගෙවලා පුක ඉරාගන හම්බ කරලා ඒක ලීසින් දාගන ගත්තම අන්න ඒක තමා ජීවිතේ කියන්නේ කියලා.... උබලා ඉන්න බබල් එකේ ඔහොම තමා හිතෙන්නේ.... ඔහේ ඉපදිලා මූසල රටක මැරිලා යනවා... අර ත්‍රිමාද මොකාද එකාට වැන්දේ උබ නේද? උබලට තමා මේ රටවල් සෙට් වෙන්නේ...
     
    • Haha
    Reactions: Tricle_Buwa