ලංකාවේ sunglasses දාගෙන Drive කරන්න ලංකාවේ නිතියෙ හැටියට sunglasses දාගෙන drive කරන්න තහනම්ද?
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Jan 11, 2016 #1 ලංකාවේ sunglasses දාගෙන Drive කරන්න ලංකාවේ නිතියෙ හැටියට sunglasses දාගෙන drive කරන්න තහනම්ද?
Micro Mind Member Mar 13, 2013 274 58 0 Jan 11, 2016 #2 mama nam dagena drive karanne awlak nam wela na
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Jan 11, 2016 #3 එහෙම අවුලක් නෑ.. දන්න විදියට..
jhnnwp Well-known member Jan 6, 2012 44,301 32,019 113 Jan 11, 2016 #4 ඉස්සර වෙලාම ඕක අහපං පාර අයිනෙ ඉන්න traffic police එකෙක්ගෙන් උන් නිතරම දාගෙන ඉන්නවනෙ.
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Jan 11, 2016 #5 awulak ne machan drive or ride ona ekak karapan
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Jan 11, 2016 #7 සන්ග්ලාස් දාගන ඩ්රයිව් කරන්න තහනම් නම් කොපු දාලා සුකන්නත් තහනම් වෙන්න ඕනේ
wccryanrox Well-known member Oct 11, 2011 1,754 290 83 Burbank, Ca Jan 11, 2016 #8 neyohk said: View attachment 63013 Click to expand... mu hena naki porak neh. balahanko pehunu kes kiyak tiyeda kiyala LOL
neyohk said: View attachment 63013 Click to expand... mu hena naki porak neh. balahanko pehunu kes kiyak tiyeda kiyala LOL
J o c k e y Member Dec 17, 2015 119 8 0 Jan 11, 2016 #10 danna tharamin nam na... eth polis kaarayonta hama dema waradiy
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Jan 11, 2016 #11 neyohk said: View attachment 63013 Click to expand... kalakanni jeewitha
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Jan 11, 2016 #12 අද එකෙක් මාව අල්ලගත්තනේ. යකෝ පට්ට අව්ව. යන්න පාර පෙන්නෙ නැහැ. උ මගුලක් කියනවා.
Sonique Well-known member Oct 22, 2007 25,196 11,220 113 Forest Jan 11, 2016 #13 Ehema awulak na. Police kaarayange ammata bolaw Driving glasses me looke bahutharayak paawichchi karana item ekak
Ehema awulak na. Police kaarayange ammata bolaw Driving glasses me looke bahutharayak paawichchi karana item ekak
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Jan 11, 2016 #14 DeKay said: අද එකෙක් මාව අල්ලගත්තනේ. යකෝ පට්ට අව්ව. යන්න පාර පෙන්නෙ නැහැ. උ මගුලක් කියනවා. Click to expand... උන්ට දඩ ගහන්න ඕන නම් වාහනේ උඩ කාක්කෙක් හිටියත් හේතුවක් හදල කීයක් හරි කඩා ගන්න බලන්නෙ.. උබ දැන් සන්ග්ලාස් දාගෙන යන්න බැරි නීතියක් කොහෙද කියල පටලුනොත් අපරික්ෂාකාරී රිය ධාවනය කියල හරි දඩ ගහයි.. මේ ලෝකෙන් ඉන්න අවලම්ම කාලකන්නි ජාතිය තමයි ට්රැෆික් පොලිස් කියන්නෙ.. අම්මේ සක්කිලි බං..
DeKay said: අද එකෙක් මාව අල්ලගත්තනේ. යකෝ පට්ට අව්ව. යන්න පාර පෙන්නෙ නැහැ. උ මගුලක් කියනවා. Click to expand... උන්ට දඩ ගහන්න ඕන නම් වාහනේ උඩ කාක්කෙක් හිටියත් හේතුවක් හදල කීයක් හරි කඩා ගන්න බලන්නෙ.. උබ දැන් සන්ග්ලාස් දාගෙන යන්න බැරි නීතියක් කොහෙද කියල පටලුනොත් අපරික්ෂාකාරී රිය ධාවනය කියල හරි දඩ ගහයි.. මේ ලෝකෙන් ඉන්න අවලම්ම කාලකන්නි ජාතිය තමයි ට්රැෆික් පොලිස් කියන්නෙ.. අම්මේ සක්කිලි බං..
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Jan 11, 2016 #15 neyohk said: View attachment 63013 Click to expand... Count Dracula ge ponna version eka......... lol Count datha nethi pons....
neyohk said: View attachment 63013 Click to expand... Count Dracula ge ponna version eka......... lol Count datha nethi pons....