ලංකාවේ sunglasses දාගෙන Drive කරන්න

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ sunglasses දාගෙන Drive කරන්න

    ලංකාවේ නිතියෙ හැටියට​ sunglasses දාගෙන drive කරන්න තහනම්ද​?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ඉස්සර වෙලාම ඕක අහපං පාර අයිනෙ ඉන්න traffic police එකෙක්ගෙන් උන් නිතරම දාගෙන ඉන්නවනෙ. :cool:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    n3JoLy5.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සන්ග්ලාස් දාගන ඩ්‍රයිව් කරන්න තහනම් නම් කොපු දාලා සුකන්නත් තහනම් වෙන්න ඕනේ
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අද එකෙක් මාව අල්ලගත්තනේ. :angry: යකෝ පට්ට අව්ව​. යන්න පාර පෙන්නෙ නැහැ. උ මගුලක් කියනවා. :angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Ehema awulak na. Police kaarayange ammata bolaw :angry: Driving glasses me looke bahutharayak paawichchi karana item ekak :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද එකෙක් මාව අල්ලගත්තනේ. :angry: යකෝ පට්ට අව්ව​. යන්න පාර පෙන්නෙ නැහැ. උ මගුලක් කියනවා. :angry:

    උන්ට දඩ ගහන්න ඕන නම් වාහනේ උඩ කාක්කෙක් හිටියත් හේතුවක් හදල කීයක් හරි කඩා ගන්න බලන්නෙ..
    උබ දැන් සන්ග්ලාස් දාගෙන යන්න බැරි නීතියක් කොහෙද කියල පටලුනොත් අපරික්ෂාකාරී රිය ධාවනය කියල හරි දඩ ගහයි..
    මේ ලෝකෙන් ඉන්න අවලම්ම කාලකන්නි ජාතිය තමයි ට්‍රැෆික් පොලිස් කියන්නෙ..
    අම්මේ සක්කිලි බං..