ලංකාවේ T-20 සිහිනය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ T-20 සිහිනය

ලන්කාවේ ටීම් එකට මේ පාර සෑහන පසු බැස්මක් තියෙන්නේ.බැටින් හුගක්ම අජ පල්.
තිරිමාන්න චන්දිමාල් කෞශාල් සිල්වා ඩිමුත් කරුනාරත්න වගේ අය මේ මැච් වලට හරි යන්නේ නෑ.අනිත් එක දැන් ඉන්න එවුන්ට හයේ පාරක් ගහන්න තියා බැට් එක උස්සගෙන ඉන්නවත් බෑ වගේනේ.
:dull::dull::dull::dull:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විස්සේ මැච් වැඩක් නෑ, හොද ටෙස්ට් ටීම් එකක් නැතුව... ලංකාවට තාම ටෙස්ට් ක්‍රිකට් වලින් පල්ලෙහායින් ඉන්නෙ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar494097_7.gif