ලංකාවේ tomorrowland එකක් නෑ, brown boy කියයි..

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,651
    21,270
    113
    ඌ කිව්වේ කොහොමත් ඒ වගේ කියල එකක් නේද?

    හැබැයි බුවා දැක්කම පේනවා ඩීල් කාරයෙක් කියලා පඩ ටෝක්ස් දෙන...ඒශියා, eastern europe සොකඩයෝ ටිකක් ගෙනල්ල බස්සයඉ අහවල් ලෑන්ඩ් කියලා...

    FB_IMG_1643773113174.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඔය මොනවා ගෙනාවත් වැඩක් නෑ සහරා ප්ලෑස් එක්ක තුසාර ජෝසප්ගෙයි අජිත් මුතුකුමාරණගෙයි කිංස්ලි පීරිස් ගෙයි නන්ස්ටොප් එකක් ගැහුවෙ නැත්තං 😍😍 අඩියක් ගහලා ජොයින්ට් එකක් ගහලා ශෝ එකට පැනලා බෆල් උඩ නැගලා නටලා මොකෙක් එක්ක හරි වලියක් දාගෙන ගහගෙන දඩාර හෙල්මට් පාරකුත් කාල රෑ රිමාන්ඩ් එකේ ඉදලා උදේ ඇප අරං එලියට එන ආතල් එක නැත්තං ඔය මොන ශෝ ගැහුවත් වැඩක් නෑ 😍😎
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    අපේ එවුන් ටිකට් එක රුපියල් 5000 කට සෙට්කරන්න කියන්න ඇති
    2010 විතර එකොන්ව ගෙන්නන්නත් හැදුවේ ටිකට් එක 20,000ට. එහෙව් එකේ කරයි 5000ට පම්කක්..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    ටුමොරෝලැන්ඩ් එකක් නෑ යකූ එ වගේ එකක් . ටුමොරෝලෑන්ඩ් ඉවෙන්ට් මැනේජ තමා කරන්නේ . පොඩ්ඩක් ටිපර් වෙන්න කලින් කියවපන් . අනේ මන්දා මේ ලකේපංකාවේ පකිස් බුරුවෝ. අනික මේ එලකිරියේ ඉන්න අනාත සිංහලු එකෙක්ට ඕකට යන්න ටිකට් ගන්න බෑනෙ ඒ නිසා ත්‍රෙඩ් දාගෙන හැහැමිනෙන්නෙ නැතුව උබලගේ ගැස් විදුලි ප්‍රශ්ණ ගැන හිත යොමු කරපන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    2010 විතර එකොන්ව ගෙන්නන්නත් හැදුවේ ටිකට් එක 20,000ට. එහෙව් එකේ කරයි 5000ට පම්කක්..

    එකනේ
    ගංජා පාරක් ගහලා පිකරයක් එක්ක අතල් එකක් ගන්න අපේ එවුන් 20 ගෙවන්නේ නැහැනේ.
    මුට පාඩුයි
     
    • Haha
    Reactions: Heshan Daminda