ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    දැන් VITZ 2019 එක ලක්ෂ 46 යි. :D finance එකක් දාන්න ගිහින් නූලෙන් බේරුනේ...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    :yes::yes::yes: Americawe godak ma wikinenne Honda and Mazda models (Jap vehicles walin)


    උබලයි බාප්පද කිව්වේ. Honda Mazda දෙකම එකතු කරන්න ඕන ගොනෝ Toyota sales වලට කිට්ටු වෙන්නවත්. :lol:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උබලයි බාප්පද කිව්වේ. Honda Mazda දෙකම එකතු කරන්න ඕන ගොනෝ Toyota sales වලට කිට්ටු වෙන්නවත්. :lol:

    sirawata bn

    godak ratwal wala toyota walata sales anith ewwata wada godak wadi (sometimes 10x )
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඇත්ත.. mazda 6 එකක් ගන්න මාර ආසයි.. ඒත් මේ toyota වන්දනාව නිසා අරන් අවුරුදු 2ක් පැද්දොත් බර ගානක් පාඩුවට දෙන්න වෙන්නේ..