ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Lankawe inna mee harak balanne hemadema pinata kanna.. simple maha kalakanni jathiyak ban. Balapan samurdhiya diha..a nisa kalu sinhallu ekka business amarui......



    Ta
    ලංකාවට කෙල උණේම බන් මේ නිකං කන්න දෙන සින් එක නිසා
    අතපය 4 හොදට තියෙන එවුන් සමෘද්ධිය අරගෙන වැඩක් නොකර ඉන්නවා 🤮
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    උබට ශුවර්ද වොල්ස් රසට කාගිල්ස් මැජ්ක් කොනෙටො එක ගහනව කියන එක ?
    පිටරටට සල්ලි යන එක නැවතුනා නම් හැබයි අවුලකුත් නැ ඔක වැහුවට
    rase wenasak thiyenawa machan.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    වෝල්ස් වලට පට්ට බිස්නස් එකක් තිබ්බ අපු කලේ. පට්ට අයිස්ක්‍රීම් එක.


    මෙන්න මේක පට්ට රහයි. රුපියල් 50 හරි 90 වගේ ගානක්ද කොහෙද උනේ..

    26232378_10155748301281131_5269378569088160260_o.jpg
    26685889_10155748303871131_8123833420242496869_o.jpg
    Owa ganna issara salli tibbe ne ban. Salli athata aapu kaaley owa hoyanna ne.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,527
    113
    ඕක වහලා ගියෙ නම් පාඩු නිසා. හැම රටටම එකම කොලිටි ඵක නම් නෑ, මෙහෙ තිබුනෙ දකුණු ආසියා කොලිටිය තමා. හැබැයි මෙහෙ ඒ වෙන කොට තිබුනු ඒවට වඩා උසස් මට්ටමක තිබුනා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Ice Cream Export කරේ නැහැ අයිස්ක්‍රීම් සාමාන්‍යයෙන් Export කරන බඩුවක් නෙවෙයි
    Unilever වගේ Mulitinational Companey ඒකක් වහලා ලංකාවෙන් යනවා කියන්නේ ලංකාව Business කරන්න හොඳ රටක් නෙවෙයි කියලා තමා අනිත් Multinational Companies හිතන්නේ
    Walls වගේ Production Company එකක් ලංකාවෙන් ගියපු එක පාඩුවක් මෙහෙම වහලා යන්න උනාම කිසිම Unilever Investment එකක් ආයේ වැරදිලාවත් ලංකාවට එන්නේ නැහැ

    අනිතිමට එකෙන් උනේ Unilevers ලාගේ Production Hub එක බවට ඉන්දියාව සහ ඉන්දුනීසියාව ට ගියපු එක
    Production hub එක india වලට ගියපු එක නම් ලොකු පාඩුවක් උනා ලංකාවට....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Production hub එක india වලට ගියපු එක නම් ලොකු පාඩුවක් උනා ලංකාවට....
    ඉන්දියාවේ අඩු මුදලට ශ්‍රමය ගන්න පුළුවන් කම්කරු නීති තද නැහැ මිනිස්සු උනත් අඩු පඩියට වැඩ කරනවා
    Unilever ගොඩක් Products ගහන්නේ ඉන්දියාවේ
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ඔව් Walls ලාගේ වෙනම Test එකක් තියෙන්නේ වෙනම Product Range එකකුත් තියෙනවා Magnum වගේ
    Cargils Chox නම් කිසිම රහයක් නැහැ බං
    51896I1hszL.jpg

    වෝල්ස් වලට පට්ට බිස්නස් එකක් තිබ්බ අපු කලේ. පට්ට අයිස්ක්‍රීම් එක.


    මෙන්න මේක පට්ට රහයි. රුපියල් 50 හරි 90 වගේ ගානක්ද කොහෙද උනේ..

    26232378_10155748301281131_5269378569088160260_o.jpg
    26685889_10155748303871131_8123833420242496869_o.jpg
    Super market වල තාම Walls brand එක ගන්න තියෙනවා නේද?
    ආපු අළුත රු.6-65 වෙනකන් ice cream තිබ්බා වගේ මතකයි.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    issara iscolen ekkan gihin nikan ice dunna oya company eken athi wenna kanna :lol: - divulapitiya peththe thibba ehakin :D
    බාඳුරාගොඩ මචන්.. මාත් පොඩි කාලෙ ගිහින් තියෙනවා.. උන් අවුරුද්දකට පාරක්ද කොහෙද Factory 1 Public වුන්ට Open කරනව, බලන්න යන එවුන්ට ඇති තරම් කන්න Ice Cream දෙනවා.. පට්ට යකෝ.. (හැබැයි එලියට ගෙන්න දෙන්නෙ නෑ).:love:
     
    • Love
    Reactions: 1118lakmalkumara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Magnum එකයි,තව 1800ml tubs තිබුනනේ
    දැන් නැද්ද දන්නෑ එහෙනං
    View attachment 209054
    අඩෝ කටට කෙල උනනවා දැක්කම දැන් ඔවා නැහැ බං
    Cargils Magix නම් ඇල්වතුර රහ අනිත් ඒවත් වැඩි වෙනසක් නැහැ බං
     
    • Like
    Reactions: AWeranga

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවට කෙල උණේම බන් මේ නිකං කන්න දෙන සින් එක නිසා
    අතපය 4 හොදට තියෙන එවුන් සමෘද්ධිය අරගෙන වැඩක් නොකර ඉන්නවා 🤮

    ow huththu, thoge ammage hora miniha mahindage ballo 3dena pinata athal ganna gihn kela una kiyala thoma pili gannawa neda wesige putho.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    walls eke ice cream jathima cargills eka gaththata passe walls price eken 10% kata wage wikunuwe.. (Quality aduwak naha)
    ethakota hamotama Cornetto ehema kanna puluwan una..
    issara normal minihekge padiya Rs 10,000 wage kaale Cornetto ekak walls eke Rs 180ta wikke.. Dan price eken baluwoth Rs 2500 withara..
    e daws wala ehema ice cream ekak dakalawath nathi nisa samahara minissu amaruwen gaththa..
    habai godak denekta ewa gannawa thiya hithannawath baha.. wena adu ganan wala normal ice palam wage paata dapuwa witharai gaththe.. ewath 5X price lankawe ice cream walata wada..
    walls eka cargills eken gaththa eken une pitarata companyak lankawe ewun amu amuwe gasaa kaala pitaratata salli adapu eka nathi una eka..

    I used to eat them almost daily and I know the quality went to shit when it became Cargills :lol:

    Cornetto had some chocolate pieces inside the corn but cargils version didn't have that just dipped :lol:

    My favorite was the Fantastick it had a chunckie piece of chocolate inside but with Cargils it was just for show piece was reduced 75% :lol:

    Kari huththige puththu thama adu kule sinhala ponnayo karana business nam :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    walls eke corn ekak kala thiyanawa ekale thamath rasa mathakai,
    wadiyen kala thibbe ara orange ekak thibbe aduwata

    මෝඩයෝ කාපියෝ
    කාලා මැරියෝ....

    මේහෙමයි ටෝන්1


    ඕනද, එපාද, වෝල්ස් අයිස් ක්‍රීම්...
    කිය කිය අපි නම් ඒකාලෙ කිවේ
    ------ Post added on Sep 17, 2024 at 3:03 PM
     
    • Haha
    Reactions: windows_ubuntu