ලංකාවේ Web Hosting Company ගැන අදහස් දෙන්න

MaxSadun

Member
Sep 14, 2014
24
6
0
ලංකාවේ Web Hosting Company ගැන අදහස් දෙන්න

අද වන විට ලාංකීය ආයතන විශාල වශයෙන් වෙබ් හොස්ටින් සේවාව සපයනවා.නමුත් ඇත්ත වශයෙන්ම අපේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් ඔවුන්ගෙන්ම සැබවින්ම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙම ත්‍රෙඩ් එකෙන් අපි ඒ ගැන කතා කරමු.

ඔයාලට ඔයාලගේ අවස්ථාව දැන් ලබා ගන්න
 
Last edited:

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Padurakata payin gahapan webhosting provider la Dusin ganan wisik wenawa :)
    Okkama guu unlimited okkama :lol: eeth hostin dena p@#%@ wath danne na 150 gb walata wada upload karapu gaman account eka suspend wenawa kiyala :D eewunata un inne adi 2k withara udin :lol: boru kiyanna oona na maath kaalayak hosting resell kara eeth client ta oona widiyata denna bari nisa wade nawaththuwa kaaawath paaduwak une na hosting gaththu un adatath ahanne ai nawaththuwe kiyala . :)