ලංකාවේ Youtube වලින් වැඩිම ආදයමක් ලබන Youtubers ලා මෙන්න.
1. Chanux Bro :
chanux bro ඉන්නකන් ගැජට් ගැන දැනගන්න බය වෙන්න ඕන නෑ බොරු ඒවට අහුවෙන්න ඕනත් නෑ.socialblade වාර්තාවලට අනුව නම් $207 – $3.3k ක් මාසෙට හොයනවා .ලක්ෂෙකට කිට්‍ටුවෙන්න සබ්ස්ක්‍රයිබර්ස්ලත් ඉන්නව.
2. Gappiya :
ගප්පිය තමයි මේ යූටියුබ් වැඩේ මුලින්ම හොඳටම කරගෙන ගියේ.දැනට විදෙස්ගතව වීඩියෝ දාන ගප්පිය මාසෙකට $58-931ක් අතර හොයනවා.ගප්පියට එයාගෙම කියල බ්‍රෑන්ඩ් වලින් ඇඳුම් පවා තියෙනවා.
3. KushanSrimalShow
ඉස්සර ඉඳන්ම ලස්සන වීඩියෝස් දාන කුෂාන් ඇන්ඩ් ශ්‍රීමාල් ෂෝ එක සබ්ස්ක්‍රයිබර්ස්ලා 50000කට වඩා ඉන්නවා.මසකට $112ක් හොයනවා කියල නිගමනය කරන්න පුලුවන්
4. Wasthi Productions “වස්ති”
ශබ්ද හා රූප අතින් පැහැදිලි හා ඉහල මට්ටමේ නිර්මානාත්මක වීඩියෝස් තිබුනත් ඒ හැටි වියදමක් යන්නේ නෑ කියලයි එයාල නම් කියන්නේ.මුලු සබ්ස්ක්‍රයිබර්ස්ලා ගණන 58000 ඉක්මවන අතර මාසෙකට ගූගල් ඇඩ්සෙන්ස් හරහා $299ක් හොයනව කියලයි වාර්තා වෙන්නේ.
5. NAWRAN :
කවුරුත් දන්න නව්වාව දන්නවනෙ.subscribers ලා 35000 කට කිට්‍ටු ගානක් ඉන්නව මෙයා මේ චැනල එකෙන් මාසෙකට හොයන ගාන $18ක් අවම හොයන බව දැක්වෙනවා.
6. Vishwa Karma
35000කටත් වඩා වැඩි පිරිසක් ඉන්න මේ චැනල් එකට ගියොත් ලොව වටා දැනුම ඕන තරම් ලබාගන්න පුළුවන් කම තියෙනවා.අද වන විට පොඩි අය පවා දන්න මේ චැනල් එකෙන් $229ක මුදලක් සොයාගන්න ඒ අයට පුළුවන්.
7. Podda
25000 ක් විතර Subscribers ලා ප්‍රමාණයක් ඉන්නව. .මාසෙකට හොයන මුදල් ප්‍රමාණය වශයෙන් $13ක් වගේ දැක්වෙනවා.විහිළු කතා ගොඩක් තියෙන මේ චැනල් එක ලෝකෙම වගේ ජනප්‍රියයි.පොඩ්ඩා මුලින්ම කලේ ඡායාරූපකරනය ගැන.ඒක සාර්ථක නොවුන පාර තමයි මේක පටන් ගත්තෙ.
8. videokatha :
23000 ක් විතර Subscribers ලා ප්‍රමාණයක් ඉන්නව. වැඩිපුරම තියෙන්නේ විද්‍යාව සම්බන්ධ වීඩියෝස්.විද්‍යාව ගැන ටිකක් ගැඹුරට කතා කරන චැනල් එකක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්.මාසෙකට හොයන මුදල් ප්‍රමාණය වශයෙන් $49ක් වගේ දැක්වෙනවා.
9. TechTrack
22300 ක් විතර Subscribers ලා ප්‍රමාණයක් ඉන්නව. වැඩිපුරම තියෙන්නේ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ වීඩියෝස්.මාසෙකට හොයන මුදල් ප්‍රමාණය වශයෙන් $25ක් වගේ දැක්වෙනවා.
10. Namal Balasooriya :
19189 ක් Subscribers ලා ප්‍රමාණයක් ඉන්නව. වැඩිපුරම තියෙන්නේ පරිගණක තාක්ෂණය සම්බන්ධ වීඩියෝස්.මාසෙකට හොයන මුදල් ප්‍රමාණය වශයෙන් $21ක් වගේ දැක්වෙනවා.
යූ ටියුබ් කියන්නේ අද දැනුම විනෝදය බෙදාගන්න තියෙන නියම තැනක් තමන් සතු දේ බෙදාගන්නව වගේම කීයක් හරි හොයාගන්නත් දැන් දැන් එයාල පෙළඹිලා තියෙනවා.සමහර රූපවාහිනී නාලිකා,ගායකයෝ වගේ කට්ටියත් මේ වැඩේට පෙළඹිලා.අද කියන්න යන්නේ යූ ටියුබ් වලින් සල්ලි හොයන වගේම වැඩියෙන්ම subscribers ල ඉන්න channel ගැන.