ලංකාවේ_ඇපල් මාටිං ට බියවී ඔස්ට්‍රේලියාව &#348

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    එදා ලොව සුපිරිම ඇපල් වගාව ඇරඹු ලංකාවට බියවී ඔස්ට්‍රේලියාව කල දේ…

    කාලයේ වැලි තලාවට වැසී ගිය මහා ඛේදවාචකයක් ගැන හෙළි කිරීමටයි අප බලාපොරොත්තුවන්නේ. ඔබ දන්නවා නේද ශ්‍රී ලංකාව ඇපල් ආනයනයට වසරකට කොතරම් මුදලක් වැය වනවාද?

    නමුත් ලොව ඉස්තරම්ම ඇපල් වගාව ඇරඹු ලාංකිකයෙක් ගැන විස්තරයක් අපට හමුවුනා. එය ලොවපුරා ජනප්‍රිය වුනා. මේවන විට ඇපල් අපනයනයෙන් මුදල් උපයන රටකි. නමුත් ඔවුන් විශ්මයට පත්කළ ලංකාවේ ඇපල් යම් දිනයක තමන්ගේ වෙළඳපොල වූ ආසියාවවේ විශාල වෙළඳපොළක් අල්ලාගන්නා චායාව දිස් විය. ආරම්භයේදීම ලංකාවේ සුපිරි ඇපල් විනාශ කිරීමේ කුමන්ත්‍රණය ආරම්භ වුනා. ඔවුන් ලංකාවේ එක්වරම ලොව සුපිරිම ඇපල් වගාව එම මොහොතේම රටෙන් තුරන් කල ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

    • Like
    Reactions: Rockstar Athelete

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් අන්තිමට බයවෙලා තියෙන්නේ ඇපල් මාටින්නේ බන්. ඔස්ට්‍රේලියාව බය වෙලා බවක් නම් පෙනුනේ නැ. උන් බිස්නස් එකක් මාකට් කරලා කම්පටිටිව් විදියට.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතින් අන්තිමට බයවෙලා තියෙන්නේ ඇපල් මාටින්නේ බන්. ඔස්ට්‍රේලියාව බය වෙලා බවක් නම් පෙනුනේ නැ. උන් බිස්නස් එකක් මාකට් කරලා කම්පටිටිව් විදියට.

    ඔව් ඉතින් පහත් තැනින් ගලා බසී ජලේ.:(
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සුද්දොන්ට‍යි, කළු සුද්දොන්ටයි අල්ලන එක අපේ ජානවල තියෙන දෙයක්....:lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඉතින් පහත් තැනින් ගලා බසී ජලේ.:(
    මාටින්ටත් පිස්සුනේ. මොකටද ට්‍රේඩ් සීක්‍රට් එකක් ඔසී උන්ට කිව්වේ ඔස්ට්‍රේලියාවට අද උනත් පිටින් ඇපල් ගෙඩියක්වත් ගෙනියන්න බැ. පෙසටසයිඩ් වීඩ්සයිඩ් කේස් නිසා උන්ගේ වගා විනාශය වෙනවා., චීන්නු ෆුල් ට්‍රයි එක දෙනව ඇපල් ඔසී ගෙනිහින් කෙලින්න. ඒත් එයාර්පොට් වලින් කොරන්ටීන් කරනවා. ලන්කාවේ ඉතින් පිට රටින් එනවනම් ඔනා කුනක්නේ.. මහා මොඩ උට්ටෙක්නේ හොයන්නේ බලන්නේ නැතුව විදේශ පැල හිටවලා තියෙන්නේ. හැබැයි ඉතින් බිස්නස් මාකට් එකක් කරන්න තරම් නම් ලන්කාවේ ඇපල් වවන්න බැ. ලන්කාවේ පරිබොජනයටත් මදි ඔය වැවිල්ල.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් අන්තිමට බයවෙලා තියෙන්නේ ඇපල් මාටින්නේ බන්. ඔස්ට්‍රේලියාව බය වෙලා බවක් නම් පෙනුනේ නැ. උන් බිස්නස් එකක් මාකට් කරලා කම්පටිටිව් විදියට.

    :lol:අපේ උකන්නලා වැඩක් කරන්න දන්නේ නැහැ.බලපං ජපන් අැපල්.අදටත් ලෝකේ ලොකුම රසම සුවඳම ගණන්ම ජපන් අැපල්.උන්ටත් පුළුවන් නේ ඒ රහස් ලෝකෙට දෙන්න.ඒත් උන් ඵහෙම කරන්නේ නැහැ.මොකද ඒවා රහස් විදියටම තියාගන්න ඕන නිසා.අපේ උන් ඉතිං වැඩක් කරොත් ගූ හත්පොලේ.ඊට පස්සේ නහයෙන් අඬනවා සුද්දට බැණ බැණ..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාටින්ටත් පිස්සුනේ. මොකටද ට්‍රේඩ් සීක්‍රට් එකක් ඔසී උන්ට කිව්වේ ඔස්ට්‍රේලියාවට අද උනත් පිටින් ඇපල් ගෙඩියක්වත් ගෙනියන්න බැ. පෙසටසයිඩ් වීඩ්සයිඩ් කේස් නිසා උන්ගේ වගා විනාශය වෙනවා., චීන්නු ෆුල් ට්‍රයි එක දෙනව ඇපල් ඔසී ගෙනිහින් කෙලින්න. ඒත් එයාර්පොට් වලින් කොරන්ටීන් කරනවා. ලන්කාවේ ඉතින් පිට රටින් එනවනම් ඔනා කුනක්නේ.. මහා මොඩ උට්ටෙක්නේ හොයන්නේ බලන්නේ නැතුව විදේශ පැල හිටවලා තියෙන්නේ. හැබැයි ඉතින් බිස්නස් මාකට් එකක් කරන්න තරම් නම් ලන්කාවේ ඇපල් වවන්න බැ. ලන්කාවේ පරිබොජනයටත් මදි ඔය වැවිල්ල.

    උඹ කියලා තියෙන්නේ මට කලින් මට කියන්න ඕන උන ඵක.ඵළ..:cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ කියලා තියෙන්නේ මට කලින් මට කියන්න ඕන උන ඵක.ඵළ..:cool:
    නොදන්න මගුල් මාටින් පැල කොරන්න ගිහින් වන කරගෙනනේ.. ඔයින් ගියා ඇති. ඔය දිලීර කේස් තේ වගාවට ගියානම් මල කෙලියයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මාටින්ටත් පිස්සුනේ. මොකටද ට්‍රේඩ් සීක්‍රට් එකක් ඔසී උන්ට කිව්වේ ඔස්ට්‍රේලියාවට අද උනත් පිටින් ඇපල් ගෙඩියක්වත් ගෙනියන්න බැ. පෙසටසයිඩ් වීඩ්සයිඩ් කේස් නිසා උන්ගේ වගා විනාශය වෙනවා., චීන්නු ෆුල් ට්‍රයි එක දෙනව ඇපල් ඔසී ගෙනිහින් කෙලින්න. ඒත් එයාර්පොට් වලින් කොරන්ටීන් කරනවා. ලන්කාවේ ඉතින් පිට රටින් එනවනම් ඔනා කුනක්නේ.. මහා මොඩ උට්ටෙක්නේ හොයන්නේ බලන්නේ නැතුව විදේශ පැල හිටවලා තියෙන්නේ. හැබැයි ඉතින් බිස්නස් මාකට් එකක් කරන්න තරම් නම් ලන්කාවේ ඇපල් වවන්න බැ. ලන්කාවේ පරිබොජනයටත් මදි ඔය වැවිල්ල.

    :lol:අපේ උකන්නලා වැඩක් කරන්න දන්නේ නැහැ.බලපං ජපන් අැපල්.අදටත් ලෝකේ ලොකුම රසම සුවඳම ගණන්ම ජපන් අැපල්.උන්ටත් පුළුවන් නේ ඒ රහස් ලෝකෙට දෙන්න.ඒත් උන් ඵහෙම කරන්නේ නැහැ.මොකද ඒවා රහස් විදියටම තියාගන්න ඕන නිසා.අපේ උන් ඉතිං වැඩක් කරොත් ගූ හත්පොලේ.ඊට පස්සේ නහයෙන් අඬනවා සුද්දට බැණ බැණ..:lol:

    උබලගේ කතාව ඇත්ත තමා.:yes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    සුද්දොන්ට පුක දෙන්න ගියහම ඔහොම වෙනව. මාටින්ටත් හිතෙන්න නැති ඔසී පැත්තෙ ගිහින් එන්න.