ලංකාවේ_ඇපල් මාටිං ට බියවී ඔස්ට්‍රේලියාව Ŝ
කාලයේ වැලි තලාවට වැසී ගිය මහා ඛේදවාචකයක් ගැන හෙළි කිරීමටයි අප බලාපොරොත්තුවන්නේ. ඔබ දන්නවා නේද ශ්‍රී ලංකාව ඇපල් ආනයනයට වසරකට කොතරම් මුදලක් වැය වනවාද?
නමුත් ලොව ඉස්තරම්ම ඇපල් වගාව ඇරඹු ලාංකිකයෙක් ගැන විස්තරයක් අපට හමුවුනා. එය ලොවපුරා ජනප්‍රිය වුනා. මේවන විට ඇපල් අපනයනයෙන් මුදල් උපයන රටකි. නමුත් ඔවුන් විශ්මයට පත්කළ ලංකාවේ ඇපල් යම් දිනයක තමන්ගේ වෙළඳපොල වූ ආසියාවවේ විශාල වෙළඳපොළක් අල්ලාගන්නා චායාව දිස් විය. ආරම්භයේදීම ලංකාවේ සුපිරි ඇපල් විනාශ කිරීමේ කුමන්ත්‍රණය ආරම්භ වුනා. ඔවුන් ලංකාවේ එක්වරම ලොව සුපිරිම ඇපල් වගාව එම මොහොතේම රටෙන් තුරන් කල ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.
එදා ලොව සුපිරිම ඇපල් වගාව ඇරඹු ලංකාවට බියවී ඔස්ට්‍රේලියාව කල දේ…